පොඩි කාලෙ ඉඳන්ම හැදුවෙ පෙඩිග්රි ඇටේ ඇටේ දීල command කලා. සැර කලා.කොහොමද පුරුදු කරේ
පොඩි කාලෙ ඉඳන්ම හැදුවෙ පෙඩිග්රි ඇටේ ඇටේ දීල command කලා. සැර කලා.කොහොමද පුරුදු කරේ
තෝ මුස්ලිම් කිවුව නේද? බොරුව අහු උනා,මතක තියාගෙන බොරු කියපන්.මට පේන්න බැරි හුකන්නො ජාතියක් ඔය රිට්‍රීවර්ලා, ගෑණිගෙ ගෙදර ඉන්නවා එකෙක් මෙලෝ රහක් නෑ පඩ ශෝ විතරයි. සැරෙන් හැරිල බැලුවත් ඩොකා ගාවට ගෙනියන්න ඕන, ගෙදර පූසෝ උගේ කෑම එකට කෙලින හින්දා කන කම් ලඟ ඉන්න ඕන, පූසෙක් කට දැම්මොත් අරූ කන්නෙ නෑ. මහ ලෙඩ වාට්ටුවක්, බොරුවට ඇඟ හොල්ලනව විතරයි, ගෑණු දෙන්නෙක් ගෙනත් දුන්නා, හුකන්න කිසි උවමනාවක් නෑ. එකියකට නම් මල පැනල මූව හැපුවත් එක්ක. ලොල්ලෙක්ද කොහෙදෝ. එහෙ ඉන්න අනිත් වල් ඩබල මරු, හුරතල්. ඒත් ගෙදර පූසන්ට යට වෙලා තියෙන්නෙ.
බල්ලෙක් හදන කාලෙක ඩොබර්මන් එකෙක් හදන්න ආසයි, මේකෙ එකෙක් දඅල තිබ්බ විස්තරයක් දැකලා. ඒත් ගෙයක් වහල දාලා නිදහසේ ගමනක් යන්න බැරි එක හින්දා බල්ලො හදන එකක්ම නෑ. පූසෙක් ලයින් කරගන්න ඕනා දැන් පොඩි එකාටත් පූසො පිස්සුව ගහගෙන එන්නෙ
උඹේ කුඩු අල්ලන්න ආපු පොලිස් බල්ලෙක් පුක හැපුව හින්ද නේද මේ ව්‍යිරය මොන්ටානා?
------ Post added on Nov 19, 2024 at 11:26 AM

පැහැදිලි කරල කියපන්කොපොඩි කාලෙ ඉඳන්ම හැදුවෙ පෙඩිග්රි ඇටේ ඇටේ දීල command කලා. සැර කලා.
අනෙක් කෑම වර්ග වගේ නෙමෙ ඇට බිස්කට් උන්ට දීල ගයිඩ් කරන්න ලේසි. අනෙක් කෑම අපිට කඩ කඩ දෙන්න බෑ අනෙක ඌට එපා වෙනව පෝශන් එකත් වැඩි වෙනව.පැහැදිලි කරල කියපන්කො
Step by step
ඇටෑක් කරන්න කියන්නෙ කොහොමද?අනෙක් කෑම වර්ග වගේ නෙමෙ ඇට බිස්කට් උන්ට දීල ගයිඩ් කරන්න ලේසි. අනෙක් කෑම අපිට කඩ කඩ දෙන්න බෑ අනෙක ඌට එපා වෙනව පෝශන් එකත් වැඩි වෙනව.
ෆික්ස්ඩ් ටයිම් එකක් හදාගන්න. උදේ හෝ හවස. ඌ රශ් එකේ ඉන්න කොට උර්තල් වෙන්න ගන්නකොට කියන දේ අහන්නෙ නෑ එතකොට අපි ඌට ඇහුන්කන් දෙන්න ඕන.
උන් වචනයක් නම් ඒ වචනෙට sound එකට තමා response කරන්නෙ. කන්න නම් "කන්න" කියන්න. ඊළඟ දවසේ "eat" ඊට පස්සෙ දවසෙ "ආ පැටියෝ.." කියන්න එපා.
ඇට කිහිපයක් දෙන්න කතා කරල. පළවෙනි දවසෙ බඩජාරිය වගේ කයි. දෙද්දි eat කියල command කරන්න. වෙන ඒව කියන්න එපා ඒ එක්ක. දවස් කිහිපයක් දෙදිදි දෙන ඇට ප්‍රමාණෙ අඩු කරන්න. දෙන හැම වතාවෙම command කරන්න.
ඊළඟට දීල අතින් වහන්න කන්න පොර බැදුවොත් ගන්න කන්න නොදී. පොර බදන එක නවත්තනව ටිකකින් කන්න දෙන්නෙ නැති නිසා. එතකොට ආයෙ දීල command කරන්න. ඒ කෑවෙ නැතොත් අතින් පෙන්නල command කරන්න. ඇටෙන් ඇටේ දීල command කරන්න හුරුකරන්න. ඌ හරියට කරන වාරයක් ගානෙ උගෙ ඔලුව අත ගාන්න. ඔහොම ඌට දවස් කිහිපයකින් sense වෙනව eat කියන්නෙ මොකක්ද කියල.
අත දෙන්න, ඉඳගන්න, ඇටෑක් කරන්න, නාන්න යන්න ඔහොම ට්‍රේන් කරන්න. ඌ කරන හැම වාරයකම ඔලුව අත්ගාන්න, කන්න මොනා හරි දෙන්න. ඌව appreciate කරන්න.
මොකක්ද බොරුව? තම්බි ලඟ බල්ලො ඉන්නව දැකල නැද්ද ඕයිතෝ මුස්ලිම් කිවුව නේද? බොරුව අහු උනා,මතක තියාගෙන බොරු කියපන්.![]()

හොර හම්බයා,අල්ලා හුලල්ලා ටත් වංචා කරනවාමොකක්ද බොරුව? තම්බි ලඟ බල්ලො ඉන්නව දැකල නැද්ද ඕයි![]()
සිංහල වල් ඩෝග් ජානයක් එකතු වෙලා වගේ
'මොන ලෙඩක්වත් හැදුනෙ නෑ අපිට'ලබ්බඩෝලට අපහාස කරන්න එපා
ලෝකෙ ඉන්න ලස්සනම බව්වො ජාතිය
එහෙනං පූසෙක් සැට් කොරගන්න
ලමයින්ට පූසො අල්ලන්න හොදනෑ, උන් මයිල් විදිනව, ඒව සේරම බොරු කතා
ඇති තරං පූසව අල්ලන්න දියං ලමයට
අපි පොඩි කාලේ පූසො ඔඩොක්කුවෙ තියාගෙන හිටියෙ
මොන ලෙඩක්වත් හැදුනෙ නෑ අපිට

Yekane apilata mechhara adareහොර හම්බයා,අල්ලා හුලල්ලා ටත් වංචා කරනවා![]()
උඹටත් ABCD ද නැත්තං EFGH ද? හොඳට හිටියනේ@AnuradhaRa උබ මාව PM දාන්න බැරි වෙන්න block කරා නේද? කැරි වැඩ. මම උඹට මොකෝ කලේ කියපන්. හේතුවක් කියපන්. මාව block කරපු. උඹලා වගේ උන් ආශ්‍රය කරනවට අපිට හෙන ගහන්න ඕන.![]()

උඹව විශේෂයෙන් බ්ලොක් කරල නෑ@AnuradhaRa උබ මාව PM දාන්න බැරි වෙන්න block කරා නේද? කැරි වැඩ. මම උඹට මොකෝ කලේ කියපන්. හේතුවක් කියපන්. මාව block කරපු. උඹලා වගේ උන් ආශ්‍රය කරනවට අපිට හෙන ගහන්න ඕන.![]()
අනුරාධගෙන් බෝ වෙලා.උඹටත් ABCD ද නැත්තං EFGH ද? හොඳට හිටියනේ![]()