කවුද බන් මේ? ගාල්ලේ උන් අඳුරනවද මූව?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    මනුස්සයෙක්ව පිටිපස්ස පෙනුමෙන් අදුර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයගොල්ලො කවුරු හරි දන්නවා නම් වහාම අටපට්ටමට ලියලා එවන්න ඕන හොදේ....ටිකක් ඉන්ටකෝ..........:oo:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර

    නාගාවත්ත සර් AKA 🐍
    අපේ ඉස්කොලේ විනයභාර හිටියේ
    පොඩි හරි කොල්ලෙක්ගේ අවුලක් නම් (කොණ්ඩය,යුනිෆෝම්...etc) කණට ගහන අවුලක් තියෙනවා.
    පස්සේ මිනිහා ටිකක් ඕවර් යන්න ගත්තා එකයි අවුල :yes:
    තව තව සීන් කෝන් තියෙනවා.ඒවා ඉතිං මේ එලකිරි එකේ සාකච්ඡා කරන්න තරම් වැදගත් කමක් නෑ :)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    නාගාවත්ත සර් AKA 🐍
    අපේ ඉස්කොලේ විනයභාර හිටියේ
    පොඩි හරි කොල්ලෙක්ගේ අවුලක් (කොණ්ඩය,යුනිෆෝම්...etc) කණට ගහන අවුලක් තියෙනවා.
    පස්සේ මිනිහා ටිකක් ඕවර් යන්න ගත්තා එකයි අවුල :yes:
    තව තව සීන් කෝන් තියෙනවා.ඒවා ඉතිං මේ එලකිරි එකේ සාකච්ඡා කරන්න තරම් වැදගත් කමක් නෑ :)
    ආ එහෙම එකෙක් ද .
    අපෙත් හිටිය එහෙම එකෙක්.. ඌට නම් ඉස්කෝලෙම බයයි.. :baffled: ඌ ඉන්ටර්වල් එකට වෙන වැඩකට ground එකට ආවත් අපේ උන් හිතන්නේ ගහන්න එන්ව කියලා ක්ෂණික ground එක හිස් වෙන්ව. :lol:
    ඌ එහෙම පන්තියක උගන්නනවා මම දැකල නෑ . උගේ වැඩේ ඉතින් මොකෙක් හරි අල්ලන් තඩි බාන එක තමයි.

    පෙන්නුවොත් උබලටත් දැකල පුරුදු ඇති...
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    ආ එහෙම එකෙක් ද .
    අපෙත් හිටිය එහෙම එකෙක්.. ඌට නම් ඉස්කෝලෙම බයයි.. :baffled: ඌ ඉන්ටර්වල් එකට වෙන වැඩකට ground එකට ආවත් අපේ උන් හිතන්නේ ගහන්න එන්ව කියලා ක්ෂණික ground එක හිස් වෙන්ව. :lol:
    ඌ එහෙම පන්තියක උගන්නනවා මම දැකල නෑ . උගේ වැඩේ ඉතින් මොකෙක් හරි අල්ලන් තඩි බාන එක තමයි.

    පෙන්නුවොත් උබලටත් දැකල පුරුදු ඇති...
    අපේ දෙතුන් දෙනෙක් හිටියා.එක සර් කෙනෙක් හිටියා මේ වගේම තඩිබාන.ඒ තරහට ගුටි කාපු කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක් ඇවිත් සර්ගේ කණ කැපුවා.පස්සේ පොර කොළඹ ඉස්කොලයකට ගියා.දැන් නම් රිටයර් වෙන්න ඇති. :yes:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    කොලුකාරයොන්ට පුලුවන් 🤣
    මනුස්සයෙක්ව පිටිපස්ස පෙනුමෙන් අදුර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයගොල්ලො කවුරු හරි දන්නවා නම් වහාම අටපට්ටමට ලියලා එවන්න ඕන හොදේ....ටිකක් ඉන්ටකෝ..........:oo: