


ආ එහෙම එකෙක් ද .නාගාවත්ත සර් AKA
අපේ ඉස්කොලේ විනයභාර හිටියේ
පොඩි හරි කොල්ලෙක්ගේ අවුලක් (කොණ්ඩය,යුනිෆෝම්...etc) කණට ගහන අවුලක් තියෙනවා.
පස්සේ මිනිහා ටිකක් ඕවර් යන්න ගත්තා එකයි අවුල
තව තව සීන් කෝන් තියෙනවා.ඒවා ඉතිං මේ එලකිරි එකේ සාකච්ඡා කරන්න තරම් වැදගත් කමක් නෑ![]()
ඌ ඉන්ටර්වල් එකට වෙන වැඩකට ground එකට ආවත් අපේ උන් හිතන්නේ ගහන්න එන්ව කියලා ක්ෂණික ground එක හිස් වෙන්ව.
අපේ දෙතුන් දෙනෙක් හිටියා.එක සර් කෙනෙක් හිටියා මේ වගේම තඩිබාන.ඒ තරහට ගුටි කාපු කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක් ඇවිත් සර්ගේ කණ කැපුවා.පස්සේ පොර කොළඹ ඉස්කොලයකට ගියා.දැන් නම් රිටයර් වෙන්න ඇති.ආ එහෙම එකෙක් ද .
අපෙත් හිටිය එහෙම එකෙක්.. ඌට නම් ඉස්කෝලෙම බයයි..ඌ ඉන්ටර්වල් එකට වෙන වැඩකට ground එකට ආවත් අපේ උන් හිතන්නේ ගහන්න එන්ව කියලා ක්ෂණික ground එක හිස් වෙන්ව.
ඌ එහෙම පන්තියක උගන්නනවා මම දැකල නෑ . උගේ වැඩේ ඉතින් මොකෙක් හරි අල්ලන් තඩි බාන එක තමයි.
පෙන්නුවොත් උබලටත් දැකල පුරුදු ඇති...

Such a hatred towards a teacher25 years service eka thiyana sir ekenek apey iskole, hugak vinaya pathe baluwe sir, oya post eka dala thiyenne nan mongal hukannek, attention eka ona


Well. Tipper Park කරන්න වෙන තැනක් හොයාගන්න!Well Tipper Park කියන්නේ මොකක්ද?
thanks broWell. Tipper Park කරන්න වෙන තැනක් හොයාගන්න!
මනුස්සයෙක්ව පිටිපස්ස පෙනුමෙන් අදුර ගන්න පුළුවන් ක්රමයක් ගැන ඔයගොල්ලො කවුරු හරි දන්නවා නම් වහාම අටපට්ටමට ලියලා එවන්න ඕන හොදේ....ටිකක් ඉන්ටකෝ..........![]()