ඒක හොඳ ගුණාංගයක්. ඒකෙන් කට්ටිය තරහවෙන්න, හිත් රිදෙන්න තියන ඉඩ වැඩියි. ඒත් ඒක හොඳ දෙයක්. එහෙම කෙලින් කියන්න ඕන දේවල්. (නෑ මං කියුවෙ ඉතින් මං කියවනව වැඩියි කියල ගොඩක් අය කියනව)![]()
අපෝ එහෙම වෙලා කට්ටිය තරහා වෙලා නම් තියනවා... ඒත් ආපහු එයාලම තේරුම් අරන් ආපහු යාලු වෙනවා..කවුරැ හරි ගැන තරහක් තියනවා නම් කෙලින්ම එක කියන්න ඔන..නැත්නම් එක හිත අස්සේ තියාගෙන හිටියම අන්තිමට අර ගිනි කන්දක් පිපුරුවම වුන දේ තමයි වෙන්නේ.ඊට කලින් දෙයක් දැනුනම කියලා දාන එක තමයි හොද.එහෙමයි මම හිතන්නේ...
. ඔව් ඒ විදියට තමයි මාත් ඒ ගැනනම් හිතන්නෙ. කොහොමත් ගැටලු විසඳගන්නත් පුළුවන් එතකොටනෙ. හිතේ තියාගෙන ඉන්න එකෙන් අපිටත් වදේ. ඊට වඩා ඒක හොඳ දෙයකුත් නෙමෙයි.
