~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහේෂිනම් දැන් හිත යටින් බණිනව ඇති මල වදේ අර මාලිංග කියන කෙනා එක්ක. ආයිත්නම් ත්‍රේඩ් එකට එන්න හොඳ නෑ කියල :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ එහෙම නෙමෙයි. එයාලට ඒ ගැන දැනුමක් නෑ. එහෙම විරුද්ධ පාර්ශවය ගැන අර වගේ හැඟීමක් ඇතිවෙන්නෙ අවුරුදු 12 වගේ ඉඳල ද කොහෙද මනොවිද්‍යාඥයන්ට අනුව. එයාල කරන්නෙ අයියල අක්කල කරන දේ අනුකරණය කිරීමක්. :)

    දැනුමක් නැති කම නෙමේ බාහිර සමාජය විසින් මනසට ඇතුල් කිරීමක් වෙන්නේ ...... දැන් කාලේ රූපවාහිනිය සීමාව ඉක්මවා ගිහින් ඒක එක්තරා හේතුවක් ..... :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනුමක් නැති කම නෙමේ බාහිර සමාජය විසින් මනසට ඇතුල් කිරීමක් වෙන්නේ ...... දැන් කාලේ රූපවාහිනිය සීමාව ඉක්මවා ගිහින් ඒක එක්තරා හේතුවක් ..... :baffled:

    ඒක තමයි මං කියුවෙ. එයාල ඒක කරන්නෙ ආදරය කියන දේ වගේ හරි අදහසකින් නෙමෙයි. එයාලට වැටහීමක් නෑ ඒ වගේ ආදර සම්බන්ධතා ගැන. එයාල දකින දේ තමයි අනුකරණය කරන්නෙ. ඇසෙන දකින දේ අනුව එයාලගෙ හිතේ ඒ දේවල් තැන්පත් වෙනවනෙ. එතනදි දෙමව්පියන්ට, ගුරුවරුන්ට වගකීමක් තියනව. තහංචි දානවට වඩා ඒව ගැන හරි ඇත්ත කියල දෙන එකයි කරන්න ඕන.
     
    ඒක ඇත්ත .... තහංචි දානවට වඩා කරන්න දේවල් තියෙනවා .... ගුරුවරු නම් වගකීමෙන් මිදෙන බවක් තමයි පේන්න තියෙන්නේ දෙමාපියන්ගේ කර පිටට දාලා ... මොකද ගෙදරදී දකින දේවල් වලට වඩා බාහිර දේවල් ළමයා සිත්තුල තබා ගැනීම වැඩියි..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මහේෂිනම් දැන් හිත යටින් බණිනව ඇති මල වදේ අර මාලිංග කියන කෙනා එක්ක. ආයිත්නම් ත්‍රේඩ් එකට එන්න හොඳ නෑ කියල :rofl:

    අපෝ මම එහෙම නෑ... මට කියන්න තියන දෙයක් නම් මම හැංගි හැංගි කියන්නේ නෑ කෙලින්ම කියලා දානවා....ඒක නිසා මම කාටවත් යටි හිතින් නම් බනින්නේ නෑ....:no:
     
    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0

    kelinma adare prakasha karanne nadda ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ මම එහෙම නෑ... මට කියන්න තියන දෙයක් නම් මම හැංගි හැංගි කියන්නේ නෑ කෙලින්ම කියලා දානවා....ඒක නිසා මම කාටවත් යටි හිතින් නම් බනින්නේ නෑ....:no:

    ඒක හොඳ ගුණාංගයක්. ඒකෙන් කට්ටිය තරහවෙන්න, හිත් රිදෙන්න තියන ඉඩ වැඩියි. ඒත් ඒක හොඳ දෙයක්. එහෙම කෙලින් කියන්න ඕන දේවල්. (නෑ මං කියුවෙ ඉතින් මං කියවනව වැඩියි කියල ගොඩක් අය කියනව) :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඇත්ත .... තහංචි දානවට වඩා කරන්න දේවල් තියෙනවා .... ගුරුවරු නම් වගකීමෙන් මිදෙන බවක් තමයි පේන්න තියෙන්නේ දෙමාපියන්ගේ කර පිටට දාලා ... මොකද ගෙදරදී දකින දේවල් වලට වඩා බාහිර දේවල් ළමයා සිත්තුල තබා ගැනීම වැඩියි..

    ඒකෙදිත් වෙලා තියෙන්නෙ දැන් ළමයින්ගෙ මනසට තරඟකාරීත්වය තමයි මුල ඉදලම කවන්නෙ. ආදරය කරද්දිත් තරඟයක්නෙ තියෙන්නෙ ලොල්. අධ්‍යාපන ක්‍රමය ළමා මනසේ සිතුම් පැතුම අනුව සකස්වෙලා නෑ. ළමයින්ට නිදහස නෑ දැන් ගොඩක්.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇයි මහේෂිව බලන්නද යන්නෙ ඔයා?

    හික් නෑ.....අක්කිගේ සපෝර්ට් එකෙන්.....ඒ පැත්තෙනුත් පොඩ්ඩක් අමාරුවේ වැටිල බලන්ඩ :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දැනුමක් නැති කම නෙමේ බාහිර සමාජය විසින් මනසට ඇතුල් කිරීමක් වෙන්නේ ...... දැන් කාලේ රූපවාහිනිය සීමාව ඉක්මවා ගිහින් ඒක එක්තරා හේතුවක් ..... :baffled:

    රුපවාහිනියත් එක්තරා හේතුවක් තමයි...ඒත් ඒ නිසා තමයි හුගක් ඔය දේ වෙන්නේ කිව්වොත් වැරදියි මම හිතන හැටියට...ඔනම දේකට තහනම් තහංචි දාන්න දාන්න ඒ පිලිබදව තියන කුතුහලය වැඩි වෙනවා.ඒනිසා ඒවා ගැන හොදින් තේරුම් කරලා දිමයි වටින්නේ..නැතුව ටි.වි චැනල් වල පෙන්නන එවා නිසා එහෙම වෙනවා කියන එක වැරදියි...

    අපිත් ටි.වී චැනල් එකක් මේ අවුරුද්දේ පටන් ගන්න යන්නේ..ඒ නිසා ටි.වී චැනල් වලට බනින්න එපා..අපිත් යන්න හදන පාරනේ එක..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හික් නෑ.....අක්කිගේ සපෝර්ට් එකෙන්.....ඒ පැත්තෙනුත් පොඩ්ඩක් අමාරුවේ වැටිල බලන්ඩ :rofl:

    :shocked::shocked: දැන් ඔයාට එහෙමත් වෙන්න ඕන ද? :rofl:
     
    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0
    රුපවාහිනියත් එක්තරා හේතුවක් තමයි...ඒත් ඒ නිසා තමයි හුගක් ඔය දේ වෙන්නේ කිව්වොත් වැරදියි මම හිතන හැටියට...ඔනම දේකට තහනම් තහංචි දාන්න දාන්න ඒ පිලිබදව තියන කුතුහලය වැඩි වෙනවා.ඒනිසා ඒවා ගැන හොදින් තේරුම් කරලා දිමයි වටින්නේ..නැතුව ටි.වි චැනල් වල පෙන්නන එවා නිසා එහෙම වෙනවා කියන එක වැරදියි...

    අපිත් ටි.වී චැනල් එකක් මේ අවුරුද්දේ පටන් ගන්න යන්නේ..ඒ නිසා ටි.වී චැනල් වලට බනින්න එපා..අපිත් යන්න හදන පාරනේ එක..
    thiyana kapatikama :P