ඒකම නෙමෙයි... කොහොමත් පොඩ්ඩක් හිතන්න වෙනවා...ඉතුරු ජිවිත කාලේටම වැදගත් වෙන තිරණයක්නේ ගන්නේ..ඒ නිසා හිතන්නම වෙනවා.....
එක නෙමෙයි....ඔය ස්ලිට් එකේ නැද්ද...නංගිලා එහෙම

ඒකම නෙමෙයි... කොහොමත් පොඩ්ඩක් හිතන්න වෙනවා...ඉතුරු ජිවිත කාලේටම වැදගත් වෙන තිරණයක්නේ ගන්නේ..ඒ නිසා හිතන්නම වෙනවා.....

අන්න එකයි...මුලින්ම අපි තැනැක් හදාගන්න වෙනවා.හැබැයි දැන් තියන විදියට නම් මුලින්ම අපේ වෙනස බලාගන්න පුලුවන් කොළඔ අයට විතරයි...මම නම් ටී.වී වල ඉන්න එකක් නෑ අනික මම ඒ තරම් ලස්සනත් නෑ..මට ඕන මගේ අදහස් වලින් ඒක යම්කිසි දුරකට පාලනය කිරිමක් විතරයි..අනික එක 100% මගේම දෙයක් නෙවෙයි..50% විතර තමයි මගේ වෙන්නේ..![]()
ඒක ගොඩක් හොඳයි ඔයාගෙ අදහස් යොමු කරන්න පුළුවන් තැනක් තියන එක. ඔයාට හොඳ අදහස් හා සමාජය ගැන යම් සාර්ථක දැක්මක් තියන බව පේනව. ඒක නිසා ඉතින් ඒ දේවල් එළි දක්වන්න හොඳ තැනක් වෙයි. කොළඹ කියුවෙ කොළඹ දිස්ත්රික්කය ද? නැත්තම් කොළඹ විතරයි ද?
එක නෙමෙයි....ඔය ස්ලිට් එකේ නැද්ද...නංගිලා එහෙම

උබ ඔක කලින් උරව්වා නේ...... දැන් නවත්තලාද තයෙන්නේ
ඒක ඇත්ත අයියේ..
ආදරය හරියට දැනගෙන නොකලොත් නම් ඉවරටම ඉවරයි කියලා මං දැකලා තියෙනවා.
බූට්ම නෙවෙයි, නොගැලපීම මත කෙනෙක් දාලා ගියත් ගොඩක් දුක් විදින අය මං දැකලා තියෙනවා.
කොහොමත් මං නම් දැන්ම ඕවා ගැන හිතන්නේ නෑ.
තව කල් තියෙනවනේ..![]()
ඒක ඇත්ත තමයි. ආදරය කරද්දි අවංකව ආදරය කරන්න. හැබැයි ඉතින් මිනිස් සිත වෙනස් වෙන්න පුළුවන්. ඒ දේ දැනගෙන ආදරය කරන එකයි හොඳ. එතකොට වේදනාව දැනුනට ඒක ටිකක් කල් යද්දි යමතාක් අඩුකරගන්න පුළුවන්. එකපාරට ශොක් වීමක් වගේ වෙන්නෙ නෑ.
ලස්සන කියන්නෙ ඉතින් සාපේක්ෂ දෙයක්නෙ. එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්නෙ. හැබැයි ඔයා කියන දේ තේරෙනව.ඒක ගොඩක් හොඳයි ඔයාගෙ අදහස් යොමු කරන්න පුළුවන් තැනක් තියන එක. ඔයාට හොඳ අදහස් හා සමාජය ගැන යම් සාර්ථක දැක්මක් තියන බව පේනව. ඒක නිසා ඉතින් ඒ දේවල් එළි දක්වන්න හොඳ තැනක් වෙයි. කොළඹ කියුවෙ කොළඹ දිස්ත්රික්කය ද? නැත්තම් කොළඹ විතරයි ද?
ඒක ඇත්ත තමයි. ආදරය කරද්දි අවංකව ආදරය කරන්න. හැබැයි ඉතින් මිනිස් සිත වෙනස් වෙන්න පුළුවන්. ඒ දේ දැනගෙන ආදරය කරන එකයි හොඳ. එතකොට වේදනාව දැනුනට ඒක ටිකක් කල් යද්දි යමතාක් අඩුකරගන්න පුළුවන්. එකපාරට ශොක් වීමක් වගේ වෙන්නෙ නෑ.


ඒක හරි..
ඕක දැනගෙන ආදරේ කරන්න පටන් ගත්තට, ටික කලක් කරන් යද්දී ඒක අමතක වෙනවා නේද අයියා..
ඒක තමයි තියෙන ලොකුම ප්රශ්නේ..
කොහොමත් මිනිස්සුන්ට ඉක්මනට දේවල් අමතක වෙනවනෙ. එතනදි ඉතින් වෙන්නෙ අපිට ආදරේ ලැබෙද්දි එහෙම වෙයි කියල හිතෙන්නෙ නෑ. එහෙම හිතන එකත් අමතක කරනව. හිතන එකටත් බයවෙනව.
කොළඹ දිස්ත්රික්කයම ගැන තමයි කිව්වේ..දැනටම නම් වැඩ ටිකක් ඉවරයි..වැඩි විස්තරනම් ඉතින් කියන්න බැරිවෙයි දැන්ම.ඉහලින් එවා කියන්න එපා කිව්වනේ එකයි... මොනවා උනත් හොද වැඩක් කරන්න තමයි උත්සහ කරන්නේ...
චිත්රපටයක් කරන්නත් අදහසක් තියනවා..කාගේවත් කොපියක් වත් බොලද ආදරකතා නම් නෙමෙයි එවා.ඇගට දැනෙන හැගෙන දෙයක් කරන්න තමයි බලන්නේ...බලමුකෝ සේරම ඉවර කරන්න හදන Target එක තමයි 2013.. ලෝක විනාසේ උනේ නැත්නම් මගේ වැඩත් බලාගන්න පුලුවන් වෙයි...
හොඳ, වෙනස් දෙයක් කරනවනම් ඉතින් අනිවාර්යෙන් පැවැත්මක් තියනව ඒ දේට බොහෝවිට. ඒක නිසා ඉතින් ඒ දේවල් වෙනුවෙන් කැපවුණා කියල පාඩුවක් වෙන එකක් නෑ. වටිනම දේ තමයි ඉතින් ආත්ම තෘප්තිය. ඇත්තටම ආදරේ කලාමත් අවදානමක් තියෙනව කිව්වම දුක හිතුනා...මොකද මේ ආපුගමන්ම දුකෙන් වගේ!!!!![]()
එහෙනම් හොඳයි. ඔය කියුව විස්තර මදැයිහොඳ, වෙනස් දෙයක් කරනවනම් ඉතින් අනිවාර්යෙන් පැවැත්මක් තියනව ඒ දේට බොහෝවිට. ඒක නිසා ඉතින් ඒ දේවල් වෙනුවෙන් කැපවුණා කියල පාඩුවක් වෙන එකක් නෑ. වටිනම දේ තමයි ඉතින් ආත්ම තෘප්තිය.
ලෝකයනම් ඉතින් විනාශ වෙනවනම් වෙන්නෙ නැතැයි හිහි. අපේ මිනිසුසු නිසාමයි ඉතින් ලෝකය කොහොමත් විනාස වෙන්නෙ හැමදාම. චිත්රපට නිපදවන එකත් නරක නෑ. ඒකෙනුත් ගොඩක් දේවල් කරන්න පුළුවන් ඉතින්.