~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
අඩෝ ඕකනතිතිං උඹලා එක්ක බැරි...
000203F6.gif

ඕකනෙ ඉතින් පොඩ්ඩක් ඇත්තන් මල(වල) පනිනවා :rofl::rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි හරි ඕං... මම කට වහගත්තා... ;););)

    අයියෝ එහෙම කරන්න ඕන නෑ :lol: එතකොට නිකන් හරියට අපි මේ මඩ වලට බයේ එපා කියුව වගේනෙ :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඇයි මං කියුව ඒවල වැරැද්දක් වගේ තියනව ද?

    (මෙයා අලුත් වෙලා වගේ :D)

    අපෝ වරදක් නම් නෑ..... ඒවා ඇත්ත.......:):):)

    එහෙම තමයි අපිත් ටිකක් අලුත් වුනා.....
    ;);)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකනෙ ඉතින් පොඩ්ඩක් ඇත්තන් මල(වල) පනිනවා :rofl::rofl:

    හරි හරි... ඕන්න එහෙනම් පැනපුව අල්ලගත්තා... උඹව දැන් වැඩිය දකින්නත් නෑ...
    000203FA.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ වරදක් නම් නෑ..... ඒවා ඇත්ත.......:):):)

    එහෙම තමයි අපිත් ටිකක් අලුත් වුනා.....
    ;);)

    එහෙනම් කමක් නෑ. කියපු දේවල් ඇත්ත කියල හිතෙනවනම් හොඳයි :D

    පේනව පේනව අලුත් වෙලා කියල. පින්තූර එහෙම අයින් කරල අලුත් ඒව දාල තියනව කියල දැක්ක :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එපා කිව්වේ නැද්ද...?? :P:P

    :lol::lol: මාලිංග කියන පුද්ගලය සම්භන්ධයෙන් ගහන මඩ හෝ කියන කරන දේවල් කිසි ගැටලුවක් නෑ. ඒව ඇත්ත වුණත් බොරු වුණත් කිසිඳු ගැටලුවක් වෙන්නෙ නෑ :lol:

    මහේෂි සම්බන්ධයෙන් ගහන මඩ ගැනනම් ඉතින් මං දන්නෙ නෑ. එයාට හිත් තැවුලක් වෙනවද නැද්ද කියල ඒ නිසා. ඊට වඩා එයාට පෙම්වතෙක් එහෙම ඉන්නවනම් මාර ජංජාලයක්නෙ වෙන්නෙ :lol::lol: එයාගෙන් ම අහල බලන්න ඒ මඩ ගැන :P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙනම් කමක් නෑ. කියපු දේවල් ඇත්ත කියල හිතෙනවනම් හොඳයි :D

    පේනව පේනව අලුත් වෙලා කියල. පින්තූර එහෙම අයින් කරල අලුත් ඒව දාල තියනව කියල දැක්ක :)

    :):):):) හැමදාම පරණ විදියට ඉන්නේ නැතුව ටිකක් අලුත් වුනා!!
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):):):) හැමදාම පරණ විදියට ඉන්නේ නැතුව ටිකක් අලුත් වුනා!!

    ඒක ගොඩක් හොඳයි. ගෙදරින් අවසර ලැබුණ ද අර පින් කටයුත්තට සහභාගි වෙන්න?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: මාලිංග කියන පුද්ගලය සම්භන්ධයෙන් ගහන මඩ හෝ කියන කරන දේවල් කිසි ගැටලුවක් නෑ. ඒව ඇත්ත වුණත් බොරු වුණත් කිසිඳු ගැටලුවක් වෙන්නෙ නෑ :lol:

    මහේෂි සම්බන්ධයෙන් ගහන මඩ ගැනනම් ඉතින් මං දන්නෙ නෑ. එයාට හිත් තැවුලක් වෙනවද නැද්ද කියල ඒ නිසා. ඊට වඩා එයාට පෙම්වතෙක් එහෙම ඉන්නවනම් මාර ජංජාලයක්නෙ වෙන්නෙ :lol::lol: එයාගෙන් ම අහල බලන්න ඒ මඩ ගැන :P

    ඔන්න එහෙනම් ඉතිං අපි මුකුත් කියන්නේ නැහැල්ලු...
    000203F2.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න එහෙනම් ඉතිං අපි මුකුත් කියන්නේ නැහැල්ලු...
    000203F2.gif

    :lol::lol: මං කියුවෙ මටනම් ගැටලුවක් නෑ කියල :P ඕන එකක් කියන්න :lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒක ගොඩක් හොඳයි. ගෙදරින් අවසර ලැබුණ ද අර පින් කටයුත්තට සහභාගි වෙන්න?

    අම්මාගෙන් අවසර ලැබුනා තාත්තා තමයි තාම මුකුත් කිව්වේ නැත්තේ....රැ යන්න බැරි උනොත් හෙට පාන්දර සිල්ට් එකට තාත්තට මාව එක්කම් යන්න කියනවා..එතකොටත් ප්‍රශ්නයක් නෑනේ...