~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    set wela inna ayata nadda :rofl:

    උඹ පාන් කාපන්... එකක් කරගන්න අයට මිසක් උඹ වගේ මල්ටි ප්‍රපෝසල් කරගන්න ගිය අයට කේක් දෙන්න ගියානම් මට බේකරියක් දාන්න වෙයි .... :P:rofl:

    එක නම් හොද වැඩක්!!!! :rofl::rofl::rofl::rofl: හැබැයි පොරොන්දු වුනා ‍වගේ කරන්නත් වෙයි හොදද.....

    අයෙත් අහල අපි නම් කිව්වොත් කිව්වා තමා :yes: :D ... ඔයාට රයිස් කුකර් එකකුත් දෙන්න තියෙනවා මයේ හිතේ ... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    12.jpg



    මේ අපේ මංගල සේවයේ Theme එක!:rofl::rofl::rofl::rofl:


    " බෝට්ටුවේ හිලක් නම් මහා විනාසයකි " :P:rofl::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ehema karanna ba me kaputha ekka hariya :dull::frown:

    මේ කපුටා කියලද කියා ගත්තේ :rofl:

    එවා හරියන්නේ නෑ.... රැ වෙලා උස්සනවා ඔක්කොමලාම හරිය.. :frown:
    ( අර ශැගි අයියගේ ස්කුබි ඩු වාහෙනෙන් )
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හබලක් දැනටමත් හොයාගෙන තියනවා නේ.....:rolleyes::rolleyes:

    ඔයාත් හොයාගෙන නේද තියෙන්නෙ? :rolleyes: දැන් එතකොට කේක් නෑ නේද ඔය දෙන්නටම? මොකද මෙතනින් නෙමෙයිනෙ සෙට් වුණේ? :lol: (මට ගුටි කන්න වෙයි ද මන්ද)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අයෙත් අහල අපි නම් කිව්වොත් කිව්වා තමා :yes: :D ... ඔයාට රයිස් කුකර් එකකුත් දෙන්න තියෙනවා මයේ හිතේ ... :P


    ඔව් ඔව් එක මතක තියෙන එකත් ලොකු දෙයක්!!! :rofl::rofl: