ඇත්තටම ආදරේ කලාමත් අවදානමක් තියෙනව කිව්වම දුක හිතුනා...
ඕන දෙයක අවදානමක් තියනවනේ...හැබැයි අවංකව කරනවානම් අවධානමක් වෙන්නේ නෑ
ඇත්තටම ආදරේ කලාමත් අවදානමක් තියෙනව කිව්වම දුක හිතුනා...
ඒක ඇත්ත අයියා..
තමන් ආදරෙ කරන කෙනා තමගේම විතරයි කියලා හිතන තත්වෙට පත් වෙන එක තමා අවුල..ගොඩක් ලව් කැඩෙන්න හේතුවක් තමා ආත්මාර්ථකාමී ආදරය..
mama wageඕන දෙයක අවදානමක් තියනවනේ...හැබැයි අවංකව කරනවානම් අවධානමක් වෙන්නේ නෑ

mama wage![]()
කවුරුත් හිතන්නේ නැති විදියේ දෙයක් කරලා බලන්න තමයි ඉන්නේ...එතකොට අලුත් දෙයක් නිසා කට්ටිය කැමතිවෙන්නත් පුලුවන්නේ...
ආදරය තමයි බොහෝවිට ආත්මාර්තකාමීත්වයේ හා පරාර්තකාමීත්වයේ අනන්තයට ම යන්න පුළුවන් දේ. කවුරුත් වගේ ආදරයෙදි ආත්මාර්ථකාමී වෙනව. තමන් ආදරය කරන කෙනාට පරාර්ථකාමී වුණාට අනිත් අයට ආත්මාර්ථකාමී වෙනව. හැබැයි ඒ දේවල සීමාවන් තියනව. ඕනවට වැඩිය නීති රීති දාන්නෙ ඒ වගේ දේවල් කරල වැඩිපුර ආත්මාර්ථකාමී වෙන්නෙ ආදරය කරන කෙනා ගැන විශ්වාසයක් නැති වුණහම. ඒ වෙලාවට ඉතින් ඒ ආදරය බිඳවැටෙන්න තියන ඉඩකඩ වැඩියි.
mage adare awanka kama dakkoth romio th lidata paninawaඔයා ඔයා ගැන එහෙම හිතනවා නම් ඇත්තටම හොදයි...හැබැයි කිව්වට මදි කරල පෙන්නන්නත් වෙයි....

එක්කෙනෙක් හරි අනික් කෙනාව තේරුම් ගන්න උත්සහ කරනව නම් ඇත්තෙන්ම ඒ බැඳීම ශක්තිමත් වෙයි නේද?එතකොට දාලා යෑම් වෙන්වීම් වගේ දේවල් අඩුවෙයි.එයා කැමති මෙනවටද එයා සතුටු මොනව කරන්නද එයා ගොඩාක්ම අකමැති මොනව කරනවටද කියලා තේරුම් ගන්න පුළුනන්නම් අපිට ගොඩාක් දුර යන්න පුළුවන්.සමහර අය ගොඩාක් කැමතියි අනික් කෙනා හැම දේකදිම එයා ළග ඉන්නවනම්.ඒත් ඉතින් මේ ලෝකේ කරන්න බැරි එකම දේ කෙල්ලෙක් තේරුම් ගන්න එකනේ.....ඕන දෙයක අවදානමක් තියනවනේ...හැබැයි අවංකව කරනවානම් අවධානමක් වෙන්නේ නෑ
ඒකනම් ඇත්ත.ඒත් මටනම් මං ආදරය කරන කෙනා ඕනිමයි.(එයාටත් මාව ඕනිනම්)සෑඩ් වෙන්න දෙයක් නෙමෙයි කියුවෙ. තමන් අවංකව ආදරය කරන්න කරද්දි. එහෙම තමන් අවංකව ආදරය කළත් අනිත් පාර්ශවය අවංකව ආදරය කළේ නැතිනම් හෝ අනිත් පාර්ශවයට තමන් ගැලපෙන්නෙ නෑ කියල හිතුනොත් ඒවිට ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි ආදරය කියන දේ හැමවිටම ලබාගැනීමක් ම වෙන්නෙ නෑ. අපි සාමාන්‍ය මනුෂයො විදියට එහෙම ලබාගැනීමක් නැති ආදරයක් ගැන හිතනව අඩුයි තමයි. ඒත් අපි අවංකව ආදරය කළානම් අපිට පසුතැවීමක් වෙන්නෙ නෑ කවදාවත්. ඒ ආදරය ලැබුණත් නොලැබුණත් අපි අවංකව ආදරය කළා කියන සතුට අපිට තියනවනෙ.

එහෙම කියන්න එපා ඔයාට තියෙනව ලස්සන හදවතක්.අන්න එකයි...මුලින්ම අපි තැනැක් හදාගන්න වෙනවා.හැබැයි දැන් තියන විදියට නම් මුලින්ම අපේ වෙනස බලාගන්න පුලුවන් කොළඔ අයට විතරයි...මම නම් ටී.වී වල ඉන්න එකක් නෑ අනික මම ඒ තරම් ලස්සනත් නෑ..මට ඕන මගේ අදහස් වලින් ඒක යම්කිසි දුරකට පාලනය කිරිමක් විතරයි..අනික එක 100% මගේම දෙයක් නෙවෙයි..50% විතර තමයි මගේ වෙන්නේ..![]()
මං ඒක කිව්වේ ඔයා දාන අදහස් දැකලා.පිට ඔපෙන් මිනිස්සු මනින්න බෑ...
)ජීවන ගමනෙ ගමන් කරද්දි හමුවන අය අතර තමන්ට සරිලන අදහස් උදහස්, ගති පැවතුම් ඇති කෙනෙක් හමුවෙන්න පුළුවන්. ආදරයට කලින් ඒ කෙනාගෙ ඒ ඇවතුම් පැවතුම් කෙරෙහි සිත බැඳෙනව. සමහරවිට ඒ දේ ආදරයක් වෙන්නත් පුළුවන්. එවිට සිත දෙගිඩියාවෙන් ඒ කෙනා තමන් ගැන කොහොම හිතයි ද කියල. සිත ඒ දේ දැනගැනීමට ලතවෙනව. ටික දිනක අවෑමෙන් සමහරවිට ඒ කෙනා තමන්ට අකමැති බව වැටහේවි. එහෙමත් නැත්තම් ඒ කෙනා වෙන කැමති කෙනෙක් ඉන්නත් ඉඩ තියනව. එහෙමත් නැත්තම් හිතේවි තමන් ඒ කෙනාට ගැලපෙන්නෙ නෑ කියල. ඒ කෙනාට තමන්ට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියල. ඒ කෙනාට අවංකව කැමති වීම නිසා ඒ කෙනාව දුකට පත්කරන්නට සිතක් පහල වෙන එකක් නෑ. ඒක නිසා ඒ දේවල් තමන්ගෙ හිත ඇතුළෙම සඟවගෙන තියෙයි සමහරවිට. කොයි දේ වෙලා හෝ ඒ කෙනා තමන්ගෙන් ඈතට යාවි. දුකක් දැනෙයි ඒ මොහොතෙ. ඒත් පසුතැවීමක් ඇතිවෙන එකක් නෑ. මොකද තමාගේ යුතුකම හරියට කළා කියල තමන්ට සතුටක් ඉතිරිවෙයි. මන්ද තමන් කැමති වුණ කෙනා සතුටින් ඉන්න නිසා.
(මේ කථාව සුරංගනා කථාවක් වගේ පෙනෙයි. හැබැයි මේ වගේ දේවල් වලින් බිඳක් හෝ අපේ ජීවිත වලටත් සම්බන්ධ වෙන්න ඉඩකට තියෙන්න පුළුවන් අනාගතේ දි. සමහර අයගෙ ජීවිතවලට දැනටම එහෙම දේවල් වෙලා තියෙන්නත් පුළුවන්. කට්ටිය ආදරය ගැන කියුව නිසා දැම්මෙ මේක. අවැසිනම් මඩ ගැසිය හැක මට)


ජීවන ගමනෙ ගමන් කරද්දි හමුවන අය අතර තමන්ට සරිලන අදහස් උදහස්, ගති පැවතුම් ඇති කෙනෙක් හමුවෙන්න පුළුවන්. ආදරයට කලින් ඒ කෙනාගෙ ඒ ඇවතුම් පැවතුම් කෙරෙහි සිත බැඳෙනව. සමහරවිට ඒ දේ ආදරයක් වෙන්නත් පුළුවන්. එවිට සිත දෙගිඩියාවෙන් ඒ කෙනා තමන් ගැන කොහොම හිතයි ද කියල. සිත ඒ දේ දැනගැනීමට ලතවෙනව. ටික දිනක අවෑමෙන් සමහරවිට ඒ කෙනා තමන්ට අකමැති බව වැටහේවි. එහෙමත් නැත්තම් ඒ කෙනා වෙන කැමති කෙනෙක් ඉන්නත් ඉඩ තියනව. එහෙමත් නැත්තම් හිතේවි තමන් ඒ කෙනාට ගැලපෙන්නෙ නෑ කියල. ඒ කෙනාට තමන්ට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියල. ඒ කෙනාට අවංකව කැමති වීම නිසා ඒ කෙනාව දුකට පත්කරන්නට සිතක් පහල වෙන එකක් නෑ. ඒක නිසා ඒ දේවල් තමන්ගෙ හිත ඇතුළෙම සඟවගෙන තියෙයි සමහරවිට. කොයි දේ වෙලා හෝ ඒ කෙනා තමන්ගෙන් ඈතට යාවි. දුකක් දැනෙයි ඒ මොහොතෙ. ඒත් පසුතැවීමක් ඇතිවෙන එකක් නෑ. මොකද තමාගේ යුතුකම හරියට කළා කියල තමන්ට සතුටක් ඉතිරිවෙයි. මන්ද තමන් කැමති වුණ කෙනා සතුටින් ඉන්න නිසා.
(මේ කථාව සුරංගනා කථාවක් වගේ පෙනෙයි. හැබැයි මේ වගේ දේවල් වලින් බිඳක් හෝ අපේ ජීවිත වලටත් සම්බන්ධ වෙන්න ඉඩකට තියෙන්න පුළුවන් අනාගතේ දි. සමහර අයගෙ ජීවිතවලට දැනටම එහෙම දේවල් වෙලා තියෙන්නත් පුළුවන්. කට්ටිය ආදරය ගැන කියුව නිසා දැම්මෙ මේක. අවැසිනම් මඩ ගැසිය හැක මට)
) . ඕක අවංකව ආදරේ කරන අයට වගේම අවංක හිතක් තියෙන අයටත් වෙන දෙයක්... 
ඔන්න මම නම් මඩගනන්නේ නෑ...![]()
මොනවා වුනත් මේ කතාව නම් ඇත්ත... (අත්දැකීමක්ද මන්දා..) . ඕක අවංකව ආදරේ කරන අයට වගේම අවංක හිතක් තියෙන අයටත් වෙන දෙයක්...
![]()

තාමනම් අත්දැකීමක් වුණේ නෑ. ඒත් අනාගතේ වෙයි ද මන්ද
හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ මට ඔහොම අවංක හදවතක් තියනව ද දන්නෙත් නෑ 
ඒක ඉතිං ඔය ගෑනු ලමයෙක්ගෙන්ම තමයි අහගන්න වෙන්නේ...තාමනම් අත්දැකීමක් වුණේ නෑ. ඒත් අනාගතේ වෙයි ද මන්ද
හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ මට ඔහොම අවංක හදවතක් තියනව ද දන්නෙත් නෑ
![]()
