~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    google search 1k daala balanna.....:rolleyes:

    ඔයා කිව්ව හින්දම මමත් සර්ච් කරලා බැලුවා....... මට මාර කෙනෙක්නේ හම්බ උනේ.... එළකිරි එකේමයි ඉන්නෙත් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යප්...... රොන්දයක් ගහල යාන්තම් 7 වෙනකොට ගෙදර ආවා

    එළ එළ නරක නෑ ඉතින් ඒකත්.

    ඔයා කිව්ව හින්දම මමත් සර්ච් කරලා බැලුවා....... මට මාර කෙනෙක්නේ හම්බ උනේ.... එළකිරි එකේමයි ඉන්නෙත් :rofl:

    නම Agresha වෙන්න ඇති එහෙනම් ෂුවර් එකට :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක තමයි එකවත් දැන් කරලා දෙමු....දෙන්න ගැලපෙනවත් වගේ නේ :rofl::rofl:

    :lol::lol: හැබැයි එක පාර්ශවයක් විතරයිනෙ තාම කැමති වගේ ලක්ෂණ පෙන්නුම් කරේ. අනිත් පාර්ශවය ‍කොයි වගේ ද දන්නෙ නැහැනෙ. :lol::lol: