කට්ටිය බැඳල ඉවරයි වගේ. ත්රේඩ් එකේ මාතෘකාව වෙනස් කරන්න වෙයි. ~කවුද~තනිකඩ~![]()
මාලිංග අයියා බැඳලද?

බඳින්න කෙනෙකුත් නෑ. පූර්ණ වශයෙන් සිංගල්. සමහර අය වගේ නමට නෙමෙයි 
නැහැ. බඳින්න හිතලවත් නෑබඳින්න කෙනෙකුත් නෑ. පූර්ණ වශයෙන් සිංගල්. සමහර අය වගේ නමට නෙමෙයි
![]()

(oyaa visitor massage ekak dammata mata eekata reply karanna permission nae)

එල එල අයියා.. ඒ කියන්නේ එළකිරි සහ ජලය වගේ ෆුල් නිදහසේ ඉන්න පොරක්..
කවුද අයියා සමහරක්....![]()
නෑ මල්ලි මං කියන්නෙ දැන් උදාහරණයකට ඔය ෆේස් බුක්වල වගේ ඉන්න අය ගමු. සිංගල් කියල දාල තිබුණට ගොඩක් අය සිංගල් නැහැනෙ. ඒ වගේ ඒව ගැන කියුවෙ හිහි. කාවවත් එල්ලකරමින් කරපු ප්රකාශයක් නොවෙයි.
සිංගල් වුණත් ඩබල් වුණත් වාසි අවාසි දෙකම තියනව.

මෙච්චර කලක් මගේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉදලා නෑ නේ අයියා..![]()
කට්ටිය බැඳල ඉවරයි වගේ. ත්රේඩ් එකේ මාතෘකාව වෙනස් කරන්න වෙයි. ~කවුද~තනිකඩ~![]()

හොදයි නේ....ඒක ඇත්ත අයියා.. ඕවා වදින අයත් මෙහේ ඇති අයියා...![]()

නෑ මල්ලි මං කියන්නෙ දැන් උදාහරණයකට ඔය ෆේස් බුක්වල වගේ ඉන්න අය ගමු. සිංගල් කියල දාල තිබුණට ගොඩක් අය සිංගල් නැහැනෙ. ඒ වගේ ඒව ගැන කියුවෙ හිහි. කාවවත් එල්ලකරමින් කරපු ප්රකාශයක් නොවෙයි.
සිංගල් වුණත් ඩබල් වුණත් වාසි අවාසි දෙකම තියනව.

මාලිංග ඒ කියන්නේ බැන්දද?හොදයි නේ....