~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය බැඳල ඉවරයි වගේ. ත්‍රේඩ් එකේ මාතෘකාව වෙනස් කරන්න වෙයි. ~කවුද~තනිකඩ~ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා බැඳලද?

    නැහැ. බඳින්න හිතලවත් නෑ :lol::lol: බඳින්න කෙනෙකුත් නෑ. පූර්ණ වශයෙන් සිංගල්. සමහර අය වගේ නමට නෙමෙයි :rofl:

    (oyaa visitor massage ekak dammata mata eekata reply karanna permission nae)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    එල එල අයියා.. ඒ කියන්නේ එළකිරි සහ ජලය වගේ ෆුල් නිදහසේ ඉන්න පොරක්..
    කවුද අයියා සමහරක්....
    :baffled:
     
    මෙච්චර කලක් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉදලා නෑ නේ අයියා..:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල අයියා.. ඒ කියන්නේ එළකිරි සහ ජලය වගේ ෆුල් නිදහසේ ඉන්න පොරක්..
    කවුද අයියා සමහරක්....
    :baffled:

    නෑ මල්ලි මං කියන්නෙ දැන් උදාහරණයකට ‍ඔය ෆේස් බුක්වල වගේ ඉන්න අය ගමු. සිංගල් කියල දාල තිබුණට ගොඩක් අය සිංගල් නැහැනෙ. ඒ වගේ ඒව ගැන කියුවෙ හිහි. කාවවත් එල්ලකරමින් කරපු ප්‍රකාශයක් නොවෙයි.

    සිංගල් වුණත් ඩබල් වුණත් වාසි අවාසි දෙකම තියනව.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නෑ මල්ලි මං කියන්නෙ දැන් උදාහරණයකට ‍ඔය ෆේස් බුක්වල වගේ ඉන්න අය ගමු. සිංගල් කියල දාල තිබුණට ගොඩක් අය සිංගල් නැහැනෙ. ඒ වගේ ඒව ගැන කියුවෙ හිහි. කාවවත් එල්ලකරමින් කරපු ප්‍රකාශයක් නොවෙයි.

    සිංගල් වුණත් ඩබල් වුණත් වාසි අවාසි දෙකම තියනව.

    ඒක ඇත්ත අයියා.. ඕවා වදින අයත් මෙහේ ඇති අයියා... ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙච්චර කලක් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉදලා නෑ නේ අයියා..:(:(

    ඒක තමයි. හිහි ඒකත් මරු වැඩේ
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඇත්ත අයියා.. ඕවා වදින අයත් මෙහේ ඇති අයියා... ;)

    හිහි ඒකත් එහෙම ද? අවුලක් නෑ මං දැනගෙන හෝ හිතාගෙන කියුවෙ නැහැනෙ. ඒක නිසා ගැටලුවක් නෑ :lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නෑ මල්ලි මං කියන්නෙ දැන් උදාහරණයකට ‍ඔය ෆේස් බුක්වල වගේ ඉන්න අය ගමු. සිංගල් කියල දාල තිබුණට ගොඩක් අය සිංගල් නැහැනෙ. ඒ වගේ ඒව ගැන කියුවෙ හිහි. කාවවත් එල්ලකරමින් කරපු ප්‍රකාශයක් නොවෙයි.

    සිංගල් වුණත් ඩබල් වුණත් වාසි අවාසි දෙකම තියනව.

    අත්දැකිමෙන් වගේ කිව්වේ...... :rofl::rofl::rofl: