කමෙන්ට්ස් වලින් වයස කියන්න පුලුවන්ද?![]()
අනිවා.. පණ්ඩිත කතා කියන්නේ අක්කලා තමා

කමෙන්ට්ස් වලින් වයස කියන්න පුලුවන්ද?![]()

ඒ කියන්නෙ ඔයාගෙන් අහැව්වහම හරිනෙ?

මම නෙමෙයි නේ ඔයා බැන්දා කියලා කියලා තිබුනේ!!![]()

අනිවා.. පණ්ඩිත කතා කියන්නේ අක්කලා තමා![]()

ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. පොඩි කාලෙදි කැමති ලොකු වෙන්න. ඊට පස්සෙ කැමති පොඩි වෙන්න.
අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..
ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
මං නෙවෙයි රට්ටු කියන්නේ..

මම දැන් කියපු පන්ඩිත කතාව මොකක්ද මල්ලියෝ![]()
අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..
ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
මං නෙවෙයි රට්ටු කියන්නේ..

රට්ටු කියන ඒවා වීශ්වාස කරන්න එපා මල්ලි![]()
අලෝ කොහොමද ඉතින්.ඔයා අර පටන් ගන්නව කිව්ව අලුත් වැඩෙ තාම පටන් ගත්තෙ නැද්ද ??????රට්ටු කියන ඒවා වීශ්වාස කරන්න එපා මල්ලි![]()

කරුනික දැනුම් දිමයි.මලිංග සහොදරයාගේ නිවසේ විදුලිය විසන්දි වූ බැවින් තව සුලු මොහොමතකින් ඔහු නැවතන් සම්බන්ද වන බව කරුනාවෙන් සලකන්න...![]()

අර එවන්න හැදුව වයිරස් එක නැවත එවන්න. දැන් විදුලිය පැමිණීයා 
(ඔබතුමා චැට් එකේ නැහැනෙ)අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..
ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
මං නෙවෙයි රට්ටු කියන්නේ..

රට්ටු එහෙම කියුවට ඔයාගෙ අදහස කොහොම ද ඒ ගැන? කොහොමත් ඉතින් අර මං කියුව විදය තමයි ගොඩක් වෙලාවට.![]()
රට්ටු එහෙම කියුවට ඔයාගෙ අදහස කොහොම ද ඒ ගැන? කොහොමත් ඉතින් අර මං කියුව විදය තමයි ගොඩක් වෙලාවට.![]()

kiyanna kese keewath badina kena soya bala bediya yuthui
නැහැ. බඳින්න හිතලවත් නෑබඳින්න කෙනෙකුත් නෑ. පූර්ණ වශයෙන් සිංගල්. සමහර අය වගේ නමට නෙමෙයි
(oyaa visitor massage ekak dammata mata eekata reply karanna permission nae)

අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..
ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
මං නෙවෙයි රට්ටු කියන්නේ..

ඇත්තකුත් තියෙනවා කියලා හිතෙනවා අය්යේ..
වයස කියන්න අකමැති අය ඉන්නව තමයිkiyanna kese keewath badina kena soya bala bediya yuthui
![]()
ethana kivvenum vayasa gana
ow ithin bandina kenaa kohomath hoyanne nathuva bandinne nahane