~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

mrmabeer

Member
Jan 11, 2007
113
2
0
earn money today watch photo

ern.jpg

Click here >>>click here
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සේරම කට්ටිය වැලන්ටයින් සාමිව බලන්න ගිහින් වගේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගේ නම් තමයි....කට්ටියට හරි ගියාද දන්නේ නෑ :P

    එහෙම ද දන්නෙ නෑ. කවුරුවත් පේන්න නැහැනෙ දැන් මේ ත්‍රේඩ් එකේ :rolleyes::P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙම ද දන්නෙ නෑ. කවුරුවත් පේන්න නැහැනෙ දැන් මේ ත්‍රේඩ් එකේ :rolleyes::P

    මම හිතන්නේ කට්ටියට හරි ගිහින් :baffled:
    දැන් ඉතින් අපේ මංගල සේවය වහන්න තමයි වෙන්නේ :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතන්නේ කට්ටියට හරි ගිහින් :baffled:
    දැන් ඉතින් අපේ මංගල සේවය වහන්න තමයි වෙන්නේ :eek:

    එහෙම ද? කාටද දන්නෙ නෑ නේද හරිගිහිල්ල එහෙම තියෙන්නෙ? පේන්න නැති කට්ටිය සේ‍රට ම වගේ හරිගිහින් ද දන්නෙ නෑ :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙම ද? කාටද දන්නෙ නෑ නේද හරිගිහිල්ල එහෙම තියෙන්නෙ? පේන්න නැති කට්ටිය සේ‍රට ම වගේ හරිගිහින් ද දන්නෙ නෑ :rofl:

    ඒ වගේ හරි යනකම් මේතනට වෙලා හිදලා හරි ගියාට පස්සේ නිකමටවත් ආවේ නෑ නේ....කැත වැඩ නේ :eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගේ හරි යනකම් මේතනට වෙලා හිදලා හරි ගියාට පස්සේ නිකමටවත් ආවේ නෑ නේ....කැත වැඩ නේ :eek::eek:

    බලමුකො තවටික වෙලාවකින් එයි ද දන්නෙ නැහැනෙ කට්ටිය. මුල අමතක වෙන එකනම් හොඳ නෑ තමයි
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බලමුකො තවටික වෙලාවකින් එයි ද දන්නෙ නැහැනෙ කට්ටිය. මුල අමතක වෙන එකනම් හොඳ නෑ තමයි

    රැමා ගේ අවසරයක් නැතුව ඉතින් මේ මංගල සේවය වහන්න බෑනේ..නැත්නම් ඉතින් කට්ටියට හරි ගිය හින්දා මේක තවත් තියලා වැඩක් නෑ වගේනේ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    රැමා ගේ අවසරයක් නැතුව ඉතින් මේ මංගල සේවය වහන්න බෑනේ..නැත්නම් ඉතින් කට්ටියට හරි ගිය හින්දා මේක තවත් තියලා වැඩක් නෑ වගේනේ
    මංගල සේවය වහන්නද ලෑස්තිය?:rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව් නේ කටිටියට දැන් හරි ගිහින් නිසා තව දුරටත් මේක තියාගෙන වැඩක් නෑ වගේ :baffled:
    ඒක තමා මාත් මේ බැලුවෙ කට්ටියට හරි ගිහිල්ල වගේ.....අපිට cake දෙන්න වෙයි කියලා මාරු වෙලා:rolleyes::rolleyes::(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැමා ගේ අවසරයක් නැතුව ඉතින් මේ මංගල සේවය වහන්න බෑනේ..නැත්නම් ඉතින් කට්ටියට හරි ගිය හින්දා මේක තවත් තියලා වැඩක් නෑ වගේනේ

    ඔව් ඔව් ඉතින් එයාලට හරි ගිහිල්ලනම් වැඩක් නෑ තමයි. ඒත් අලුතින් හරියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉන්න පුළුවන්නෙ. රැම් පේන්නවත් නැහැනෙ :lol::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව් ඔව් ඉතින් එයාලට හරි ගිහිල්ලනම් වැඩක් නෑ තමයි. ඒත් අලුතින් හරියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉන්න පුළුවන්නෙ. රැම් පේන්නවත් නැහැනෙ :lol::lol:
    ආහා....මාලි අයියත් කැමති නෑ වෙගේ මේක වහනවට:P:P