හි හි.... මට තේරෙනවා මොනවගේ එකක්ද කියන්ඩ ඈත්තේ කියලා.....
එහෙම ද? එහෙනම් කමක් නෑ

හි හි.... මට තේරෙනවා මොනවගේ එකක්ද කියන්ඩ ඈත්තේ කියලා.....

සේරම කට්ටිය වැලන්ටයින් සාමිව බලන්න ගිහින් වගේ![]()

ඒ වගේ නම් තමයි....කට්ටියට හරි ගියාද දන්නේ නෑ![]()


එහෙම ද දන්නෙ නෑ. කවුරුවත් පේන්න නැහැනෙ දැන් මේ ත්රේඩ් එකේ![]()

මම හිතන්නේ කට්ටියට හරි ගිහින්![]()
දැන් ඉතින් අපේ මංගල සේවය වහන්න තමයි වෙන්නේ![]()

එහෙම ද? කාටද දන්නෙ නෑ නේද හරිගිහිල්ල එහෙම තියෙන්නෙ? පේන්න නැති කට්ටිය සේරට ම වගේ හරිගිහින් ද දන්නෙ නෑ![]()


ඒ වගේ හරි යනකම් මේතනට වෙලා හිදලා හරි ගියාට පස්සේ නිකමටවත් ආවේ නෑ නේ....කැත වැඩ නේ![]()
බලමුකො තවටික වෙලාවකින් එයි ද දන්නෙ නැහැනෙ කට්ටිය. මුල අමතක වෙන එකනම් හොඳ නෑ තමයි
මංගල සේවය වහන්නද ලෑස්තිය?රැමා ගේ අවසරයක් නැතුව ඉතින් මේ මංගල සේවය වහන්න බෑනේ..නැත්නම් ඉතින් කට්ටියට හරි ගිය හින්දා මේක තවත් තියලා වැඩක් නෑ වගේනේ

මංගල සේවය වහන්නද ලෑස්තිය?![]()

he he Malinga ayya bandiy vagene
Man hithane Malkavi ayyaa & akki bandiy kiyalay
me man? Malkavi ayyanum ithin bandi thamai 
ඒක තමා මාත් මේ බැලුවෙ කට්ටියට හරි ගිහිල්ල වගේ.....අපිට cake දෙන්න වෙයි කියලා මාරු වෙලාඔව් නේ කටිටියට දැන් හරි ගිහින් නිසා තව දුරටත් මේක තියාගෙන වැඩක් නෑ වගේ![]()



රැමා ගේ අවසරයක් නැතුව ඉතින් මේ මංගල සේවය වහන්න බෑනේ..නැත්නම් ඉතින් කට්ටියට හරි ගිය හින්දා මේක තවත් තියලා වැඩක් නෑ වගේනේ


ආහා....මාලි අයියත් කැමති නෑ වෙගේ මේක වහනවටඔව් ඔව් ඉතින් එයාලට හරි ගිහිල්ලනම් වැඩක් නෑ තමයි. ඒත් අලුතින් හරියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉන්න පුළුවන්නෙ. රැම් පේන්නවත් නැහැනෙ![]()

