~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආහා....මාලි අයියත් කැමති නෑ වෙගේ මේක වහනවට:P:P

    :shocked: නෑ ඉතින් මේ‍කෙ කට්ටිය නැත්තම් වහන්න තමයිනෙ වෙන්නෙ :rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඔව් ඉතින් එයාලට හරි ගිහිල්ලනම් වැඩක් නෑ තමයි. ඒත් අලුතින් හරියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉන්න පුළුවන්නෙ. රැම් පේන්නවත් නැහැනෙ :lol::lol:
    අපිට බැරිද මොකුත් කරගන්න.තාම තනිකඩනේ ඉතින්....:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට බැරිද මොකුත් කරගන්න.තාම තනිකඩනේ ඉතින්....:)

    බැරිවෙන එකක් නෑ. ඔයාලට වගේ අකමැති වෙන්න හේතුවක් නැහැනෙ ගැහැණූ ළමයින්ට. මේ මට වගේනම් කවුරුවත් කැමති නෑ :D
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බැරිවෙන එකක් නෑ. ඔයාලට වගේ අකමැති වෙන්න හේතුවක් නැහැනෙ ගැහැණූ ළමයින්ට. මේ මට වගේනම් කවුරුවත් කැමති නෑ :D
    ඒ මොකෝ:confused:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බැරිවෙන එකක් නෑ. ඔයාලට වගේ අකමැති වෙන්න හේතුවක් නැහැනෙ ගැහැණූ ළමයින්ට. මේ මට වගේනම් කවුරුවත් කැමති නෑ :D
    ගෑණු ලමයිනම් කැමතියි.ඒත් ඉතින් අපේ හිතට හරියන එක්කෙනෙක් වෙන්න ඕනිනේ...ඇයි ඔයාට කැමති නැත්තේ...:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකෝ:confused:

    නෑ ඉතින් එහෙම කැමති වෙන්න තරම් දෙයක් නැහැනෙ. අකමැති වෙන්න දේවල්මයි තියෙන්නෙ. මං කරන වැඩ, කථාබහ කරන විදිය, සිතන විදිය හා අනිකුත් දේවල් සේරම ඒ වගේ අකමැති වෙන දේවල් :D

    ගෑණු ලමයිනම් කැමතියි.ඒත් ඉතින් අපේ හිතට හරියන එක්කෙනෙක් වෙන්න ඕනිනේ...ඇයි ඔයාට කැමති නැත්තේ...:)

    එහෙම කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නෑ ඉතින් එහෙම කැමති වෙන්න තරම් දෙයක් නැහැනෙ. අකමැති වෙන්න දේවල්මයි තියෙන්නෙ. මං කරන වැඩ, කථාබහ කරන විදිය, සිතන විදිය හා අනිකුත් දේවල් සේරම ඒ වගේ අකමැති වෙන දේවල් :D
    ee kiwwe:confused::confused: tikak pahadili karanna balanna:rolleyes:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බැරිවෙන එකක් නෑ. ඔයාලට වගේ අකමැති වෙන්න හේතුවක් නැහැනෙ ගැහැණූ ළමයින්ට. මේ මට වගේනම් කවුරුවත් කැමති නෑ :D

    ඒකට ඉතින් ගැනු ලමයින්ගේ හිත දිනාගන්න දැනගන්න ඕන ඉතින් :cool: