ඒක තමා මාත් මේ බැලුවෙ කට්ටියට හරි ගිහිල්ල වගේ.....අපිට cake දෙන්න වෙයි කියලා මාරු වෙලා![]()
එක තමයි

ඒක තමා මාත් මේ බැලුවෙ කට්ටියට හරි ගිහිල්ල වගේ.....අපිට cake දෙන්න වෙයි කියලා මාරු වෙලා![]()

ආහා....මාලි අයියත් කැමති නෑ වෙගේ මේක වහනවට![]()
නෑ ඉතින් මේකෙ කට්ටිය නැත්තම් වහන්න තමයිනෙ වෙන්නෙ 
අපිට බැරිද මොකුත් කරගන්න.තාම තනිකඩනේ ඉතින්....ඔව් ඔව් ඉතින් එයාලට හරි ගිහිල්ලනම් වැඩක් නෑ තමයි. ඒත් අලුතින් හරියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉන්න පුළුවන්නෙ. රැම් පේන්නවත් නැහැනෙ![]()

අපිට බැරිද මොකුත් කරගන්න.තාම තනිකඩනේ ඉතින්....![]()

ඒ මොකෝබැරිවෙන එකක් නෑ. ඔයාලට වගේ අකමැති වෙන්න හේතුවක් නැහැනෙ ගැහැණූ ළමයින්ට. මේ මට වගේනම් කවුරුවත් කැමති නෑ![]()

ගෑණු ලමයිනම් කැමතියි.ඒත් ඉතින් අපේ හිතට හරියන එක්කෙනෙක් වෙන්න ඕනිනේ...ඇයි ඔයාට කැමති නැත්තේ...බැරිවෙන එකක් නෑ. ඔයාලට වගේ අකමැති වෙන්න හේතුවක් නැහැනෙ ගැහැණූ ළමයින්ට. මේ මට වගේනම් කවුරුවත් කැමති නෑ![]()

ඒ මොකෝ![]()

ගෑණු ලමයිනම් කැමතියි.ඒත් ඉතින් අපේ හිතට හරියන එක්කෙනෙක් වෙන්න ඕනිනේ...ඇයි ඔයාට කැමති නැත්තේ...![]()
ee kiwweනෑ ඉතින් එහෙම කැමති වෙන්න තරම් දෙයක් නැහැනෙ. අකමැති වෙන්න දේවල්මයි තියෙන්නෙ. මං කරන වැඩ, කථාබහ කරන විදිය, සිතන විදිය හා අනිකුත් දේවල් සේරම ඒ වගේ අකමැති වෙන දේවල්![]()

tikak pahadili karanna balanna
ee kiwwetikak pahadili karanna balanna
![]()

ee kiwwetikak pahadili karanna balanna
![]()

ow ow pahadili karala dunnanam hari![]()


බැරිවෙන එකක් නෑ. ඔයාලට වගේ අකමැති වෙන්න හේතුවක් නැහැනෙ ගැහැණූ ළමයින්ට. මේ මට වගේනම් කවුරුවත් කැමති නෑ![]()
