කවුද මේකේ මට බැන්නේ ?
මගේ තිඩ් එකේ මෙයා මෙහෙම කොමෙන්ට් එකක් දාලා තියෙනවා මේ වගේ ජරා වැඩ කිසිම කෙනක් ට කරලා නෑ Web හොස්ට් වලින් නොකරන උදව් මන් කරලා තියෙනවා ගන්න අයට. කාටවත් මෙහෙම කරේ නෑ ගත්ත අය එළකිරියේ ඉන්නවා ඕනම් අහලා බලන්න.
අනිත් එක මේයා කියන තිඩ් එක මට හොයලා දෙන්න ඇයි මෙහෙම බොරු කොමෙන්ට් දාලා බිස්නස් එක කඩන්නේ හදන්නේ මන් කාගේවත් මේකේ බිස්නස් කඩුවේ නැහැනේ
ශික් එළකිරිය එපා වෙනවා මෙහෙම එවුන් නිසා

mekagen ganna epa.mu oka aduwata deela passe hitalama slow karala wadi package ekakata maru wenna kiyanawalu.muuta ahuwenna epa kattiya
Kalin ekek sakshi ekkama thred ekak dala tibba matakayi.![]()
ශික් එළකිරිය එපා වෙනවා මෙහෙම එවුන් නිසා

හොස්ට් එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔකේ ඌ කියලා තියෙන්නේ පට්ට පල් කෙපර
oka balapu parana aya dannawa ati chat eke tibuna dewal. Poddak parissamata muth ekka deal karanne.