කවුද මේකේ මට බැන්නේ ?

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    කවුද මේකේ මට බැන්නේ ?

    මගේ තිඩ් එකේ මෙයා මෙහෙම කොමෙන්ට් එකක් දාලා තියෙනවා මේ වගේ ජරා වැඩ කිසිම කෙනක් ට කරලා නෑ Web හොස්ට් වලින් නොකරන උදව් මන් කරලා තියෙනවා ගන්න අයට. කාටවත් මෙහෙම කරේ නෑ ගත්ත අය එළකිරියේ ඉන්නවා ඕනම් අහලා බලන්න.

    අනිත් එක මේයා කියන තිඩ් එක මට හොයලා දෙන්න ඇයි මෙහෙම බොරු කොමෙන්ට් දාලා බිස්නස් එක කඩන්නේ හදන්නේ මන් කාගේවත් මේකේ බිස්නස් කඩුවේ නැහැනේ

    mekagen ganna epa.mu oka aduwata deela passe hitalama slow karala wadi package ekakata maru wenna kiyanawalu.muuta ahuwenna epa kattiya :angry:

    Kalin ekek sakshi ekkama thred ekak dala tibba matakayi. :yes:

    ශික් එළකිරිය එපා වෙනවා මෙහෙම එවුන් නිසා
     
    • Like
    Reactions: saja

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    umba slow kare nadda ? umba aththata slow kare naththam mu kiyana de waradi
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    අඩන්න එපා ඔයි, බිස්නස් කරනවා නං අමුවෙන් පුකේ අරින්න එන උන් ගැනත් ඉගෙන ගනින්. එච්චරයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    umba slow kare nadda ? umba aththata slow kare naththa mu kiyana de waradi

    Slow කරේ නෑ බන් මන් කිසිම කෙනක්ගේ දෙයක් ඔහොම අය කරලත් නෑ අනික ඔහොම තිඩ් එකක් එළකිරියේ ඇත්තේ නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Menna thred eke link eka.
    http://www.elakiri.com/forum/showthread.php?t=1815594

    Eke images tika delete wela.tibbanam muge hati balaganna tibba.aparade

    ඕක දාපු කාලේ මට හොස්ට් එකක්වත් තිබ්බේ නෑ :D හොස්ට් එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔකේ ඌ කියලා තියෙන්නේ පට්ට පල් කෙපර
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    ඕක දාපු කාලේ මට හොස්ට් එකක්වත් තිබ්බේ නෑ :D හොස්ට් එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔකේ ඌ කියලා තියෙන්නේ පට්ට පල් කෙපර

    Ubath ekka chat karapuwage ss dala tibbane oke ban.ayi boru kiyanne ?uba babada ?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඕව ගනං ගන්න එපා බං . දන්නවනෙ එළකිරියේ හැටි .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Ubath ekka chat karapuwage ss dala tibbane oke ban.ayi boru kiyanne ?uba babada ?

    බාබා නමේ යකෝ ඒ උනාට මම ඔහොම වැඩක් කරලා නෑ කිසි කෙනක් ට සමහර අයට තියෙන මිලට වඩා අඩුවට දීලා තියෙනවා. වෙබ් හොස්ට් එකකින් නොකරන උදව් කරලා තියෙනවා. Reviews දාලා තියෙන අයගෙන් අහලා බලපන් අනික සර්වර් ස්ලෝව් කරන්න මට බෑ මම එළකිරියේ කෙනක්ගෙන් මේ සර්වර් අරන් තියෙන්නේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එලකිරියෙ උන්ට අරවා කලා මේවා කරා කිය කියා ලිද ලග නාන ලැයිමෙ ගෑණි වගේ කියවන්න එපා ඕයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    එලකිරියෙ උන්ට අරවා කලා මේවා කරා කිය කියා ලිද ලග නාන ලැයිමෙ ගෑණි වගේ කියවන්න එපා ඕයි.

    ඌ එහෙම තිඩ් එකේ කොමෙන්ට් කරනකොට මගේ බිස්නස් කැඩෙනවා නේ මචන් :angry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    ඌ එහෙම තිඩ් එකේ කොමෙන්ට් කරනකොට මගේ බිස්නස් කැඩෙනවා නේ මචන් :angry:

    oke chat eke kiyala tibbe,

    Uba mulin customer ta adu eka ganna kiyala,hitalama service down karala uuta ganan wadi ekata maaru unoth hondayi kiyala maru karawanawa.ewa business tricks kiyala.

    Aparade images delete ne.natnam kari wada balaganna tibba. :dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    oke chat eke kiyala tibbe,

    Uba mulin customer ta adu eka ganna kiyala,hitalama service down karala uuta ganan wadi ekata maaru unoth hondayi kiyala maru karawanawa.ewa business tricks kiyala.

    Aparade images delete ne.natnam kari wada balaganna tibba. :dull:

    යකෝ ඒ කාලේ මට හොස්ට් එකක් තිබ්බේ නෑ මම ඒ කාලේ මේකේ රස්සා ඉල්ලලා තිඩ් දායිද ? එහෙම ඔහොම හොයන්න විදියක් තිබ්බා නම්

    ඕක 2017 දාපු එකක් ඒ කාලේ මන් හොස්ට් එකක් කළා නම් මේකේ හොස්ටින්ග් ගැන පොස්ට් දානවා එහෙම දාලා නෑ උබ ඕනම් හොයලා බලපන් මගේ තිඩ් අරන්.

    මේ හොස්ට් එක හදා ගන්න මට උදව් කරේ එලකිරියේම Hosting එකක් කරන කොල්ලෙක් මේ හොස්ට් එක පටන් ගත්තේ මන් ගිය අවුරුද්දේ

    උබ කතා කරන විදියෙන් පේනවා මේකේ ඉන්න තුට්ටු දෙකේ හොස්ටින්ග් කාරයෙක් ට කඩේ යන එකෙක් කියල............

    මට බැනපන් කියලා මොන Hosting කාරයාද උබට ෆ්‍රී Hosting එකක් දුන්නේ පොන්නයෝ
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    යකෝ ඒ කාලේ මට හොස්ට් එකක් තිබ්බේ නෑ මම ඒ කාලේ මේකේ රස්සා ඉල්ලලා තිඩ් දායිද ? එහෙම ඔහොම හොයන්න විදියක් තිබ්බා නම්

    ඕක 2017 දාපු එකක් ඒ කාලේ මන් හොස්ට් එකක් කළා නම් මේකේ හොස්ටින්ග් ගැන පොස්ට් දානවා එහෙම දාලා නෑ උබ ඕනම් හොයලා බලපන් මගේ තිඩ් අරන්.

    මේ හොස්ට් එක හදා ගන්න මට උදව් කරේ එලකිරියේම Hosting එකක් කරන කොල්ලෙක් මේ හොස්ට් එක පටන් ගත්තේ මන් ගිය අවුරුද්දේ

    උබ කතා කරන විදියෙන් පේනවා මේකේ ඉන්න තුට්ටු දෙකේ හොස්ටින්ග් කාරයෙක් ට කඩේ යන එකෙක් කියල............

    මට බැනපන් කියලා මොන Hosting කාරයාද උබට ෆ්‍රී Hosting එකක් දුන්නේ පොන්නයෝ

    Mama kaatada kadeyanne kiyapanko.mamath aasayi danaganna. :rolleyes: oka balapu parana aya dannawa ati chat eke tibuna dewal. Poddak parissamata muth ekka deal karanne.

    Mata hsting walin wadak ne ban.

    Mokada sir taraha gihin tiyenne :love:
     
    Status
    Not open for further replies.