කවුද මේවට වග කියන්නෙ? පැටියාට උත්තරය

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    පැටියා;11828197 said:
    මගෙ පොස්ට් එක විකුණලා ගරපු රෙප් වලට කඹුරපං ලබන ආත්මෙ ගොනෙක් වෙලා රෙප් හිඟන්නෝ :P

    mama rep illala thiyanawa puluwannam pennapan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mama rep illala thiyanawa puluwannam pennapan

    :D තම තමං කරන දේවල් වලට තම තමන්ට රිටර්න් හම්බවෙයි.
    මේකත් දැනගනිං. ජීටී ඇහුවා ත්‍රෙඩ් එක මකන්නද නැත්තං මගෙ නම දාන්නද කියලා.
    කෝකටද උඹ කැමති? :D
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    පැටියා;11828280 said:
    :D තම තමං කරන දේවල් වලට තම තමන්ට රිටර්න් හම්බවෙයි.
    මේකත් දැනගනිං. ජීටී ඇහුවා ත්‍රෙඩ් එක මකන්නද නැත්තං මගෙ නම දාන්නද කියලා.
    කෝකටද උඹ කැමති? :D

    api ona ekakata ottui
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹේ වැරද්ද ගත්ත තැන දල නෑනේ
    අනික උඹ ඌ ඒක අහපුවාම අවලම් පින්තූරයක් දලා මාරු වෙලා
    උඹේ අයිඩී එක දැක්ක දවසෙ මම හිතුවා කාට හර් මඩගහන හදපු එකක් කියලා

    ගත්ත තැන දාහන් දැන්මම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;11828280 said:
    :D තම තමං කරන දේවල් වලට තම තමන්ට රිටර්න් හම්බවෙයි.
    මේකත් දැනගනිං. ජීටී ඇහුවා ත්‍රෙඩ් එක මකන්නද නැත්තං මගෙ නම දාන්නද කියලා.
    කෝකටද උඹ කැමති? :D
    Ube Name Eka Danna Kiyapan Iwarai Ne:dull:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    උඹේ වැරද්ද ගත්ත තැන දල නෑනේ
    අනික උඹ ඌ ඒක අහපුවාම අවලම් පින්තූරයක් දලා මාරු වෙලා
    උඹේ අයිඩී එක දැක්ක දවසෙ මම හිතුවා කාට හර් මඩගහන හදපු එකක් කියලා

    ගත්ත තැන දාහන් දැන්මම

    u mata kunu harapen baniddi uba kiyanne mata uta mona karanna kiyalada.

    cSdEK.jpg
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    u mata kunu harapen benna uba kiyanne mata uta mona karanna kiyalada.

    උඹ කිසිම වැරැද්දක් නොකර
    තමන්ගේ පාඩුවේ
    ඇට දෙක කහ කහ ඉන්න කොටද ඌ බැන්නෙ?

    එහෙමත් නැත්තම්
    ඌ අමාරුවෙන් ලියපු ලිපියක් උස්සලා
    උඹේ වගේ පළ කලාමද බැන්නෙ?

    දැන් පට ගාලා වෙන එහෙකින් ලොග් වෙලා
    මගේ රෙප් එකක් කපලා
    ආයෙත් මේකෙන් ලොග් වෙලා
    ජෙනුවින් ඇඩ් එක දාපන්:lol::lol:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උඹේ වැරද්ද ගත්ත තැන දල නෑනේ
    අනික උඹ ඌ ඒක අහපුවාම අවලම් පින්තූරයක් දලා මාරු වෙලා
    උඹේ අයිඩී එක දැක්ක දවසෙ මම හිතුවා කාට හර් මඩගහන හදපු එකක් කියලා

    ගත්ත තැන දාහන් දැන්මම
    අඩෝ මල් බබා! අරක මගේ අතින් නැතු උනා නෙ බන්:baffled:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    උඹ කිසිම වැරැද්දක් නොකර
    තමන්ගේ පාඩුවේ
    ඇට දෙක කහ කහ ඉන්න කොටද ඌ බැන්නෙ?

    එහෙමත් නැත්තම්
    ඌ අමාරුවෙන් ලියපු ලිපියක් උස්සලා
    උඹේ වගේ පළ කලාමද බැන්නෙ?

    දැන් පට ගාලා වෙන එහෙකින් ලොග් වෙලා
    මගේ රෙප් එකක් කපලා
    ආයෙත් මේකෙන් ලොග් වෙලා
    ජෙනුවින් ඇඩ් එක දාපන්:lol::lol:

    marai ubata mathaka nene
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    u mata kunu harapen baniddi uba kiyanne mata uta mona karanna kiyalada.

    cSdEK.jpg

    උඹ කිසිම වැරැද්දක් නොකර
    තමන්ගේ පාඩුවේ
    ඇට දෙක කහ කහ ඉන්න කොටද ඌ බැන්නෙ?

    එහෙමත් නැත්තම්
    ඌ අමාරුවෙන් ලියපු ලිපියක් උස්සලා
    උඹේ වගේ පළ කලාමද බැන්නෙ?

    දැන් පට ගාලා වෙන එහෙකින් ලොග් වෙලා
    මගේ රෙප් එකක් කපලා
    ආයෙත් මේකෙන් ලොග් වෙලා
    ජෙනුවින් ඇඩ් එක දාපන්:lol::lol:
    දායක මහත්තයගෙන් අහගනින් මෙන්න ඔන්න
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබත් නිකන් බබා වෙන්න ඒපා. අනිත් පාර කොපි කරලා නොදා හිටපන් නැත්තන් ගත්ත තැන දාපන්.
    මම දැක්කා උබත් ඒ ත්‍රෙඩ් 1 දාලා තිබ්බ පොස්ට්. මමනම් තරු නොදා තොට බනින්නේ.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගත්තු තැන දාන ඒක උඹේ යුතුකම..................
    අර විදිහට කතා කරපු එක නං අනුමත කරන්න බැහැ.............
    කවුරුත් දැන ගන්න ඕන මේක පබ්ලික් ෆෝරම් තියන තැනක්................
    ඒක නිසා හැසිරීම කාගෙත් සදාචාර සම්පන්න වෙන්න ඕන........
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අහක යන නයි රෙද්ද අස්සේ දාන් කෑ ගහන්න එපා බන්
    ගත්තු තැන ඒ වෙලාවෙම දැම්මා නම් හරි නෙ

    කවුරු හරි මහන්සියෙන් කරපු එකක් උස්සනවා නම්
    අම්මට පෝලිමක් දම්ම ගන්න බලන් උස්සපන් මචන්
    උබට ඔය සේරම කොපි කරන්න පුළුවන් නම්
    ගත්තු තැන විතරක් කොපි කරන්න බැරි වෙන්න බැහැ නෙ?
    :yes::yes::yes::yes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    machan
    apith copy karala methana daanawa
    sharing is sexy kiwwalune
    ube thread eken godak aya danuwath una
    eka gana hithala sathutu weyan
    ithuru tika amathaka kara daapan