කවුද මේ? අදුරගන්න පුලුවන්ද?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කවුද මේ? අදුරගන්න පුලුවන්ද?

    මට මේකෙ 2ක් ව වගේ අදුරගන්න පුලුවන්..

    අනිත් අය කව්ද?::confused::confused:

    316270_179294208826268_114208395334850_371026_74208287_n.jpg



    :rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තුන් දෙනෙක්......
    ජෙනරල් සරත් ‍ෆොන්සේකා මහත්මාණන්
    මේජර් ජෙනරල් ප්‍රසන්න ‍සිල්වා මහත්මාණන්
    කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මාණන්

    තට්ටේ තියෙන එක්කෙනාට මෙහා ඉන්න කෙනා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාණන් දැයි මට 100% ෂුවර් නැත.
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    they used to be friends when they were in Army.. now they are perfect enemies ... see how politics changed them...