කවුද මේ ට්රම්පච්චී
මේකෙන් තමා ට්රම්පච්චී ඉස්සෙල්ලාම කලඑළි බහින්නේ.
ඉතුරු ටික හොයාගෙන බලාපල්ලා. තව මේකෙ සීසන් ඔක්කොම 6ක් තියෙනවා. ඒවත් හොයාගනිල්ලා.
"ඇයි අපි පෝසත් නැත්තෙ" කියන නූලෙ තියෙන ඒවට වඩා ගොඩක් දෙවල් ඔනෑ වෙනවා පෝසත් වෙන්න. ඒවත් මේකෙන් අල්ලගන්න පුළුවනි. හැබැයි කොහෙන් ගියත් එන්නෙ "ඇයි අපි පෝසත් නැත්තෙ II" නූලේ කියන ටිකට තමා. ඒක මේ ශෝ එක බලලම අත්දැකපල්ලා.

(ඔව් යකූ - ඒ කිව්වෙ ඇලන් ශුගර් [ඒ කිව්වෙ එංගලන්තෙ ලන්ඩන් වල ඉන්න ට්රම්පච්චී වගේ තව සීයා කෙනෙක්] සීයාගෙ ) ශෝ එක.