කවුද මේ ට්‍රම්පච්චී

කවුද මේ ට්‍රම්පච්චී

මේකෙන් තමා ට්‍රම්පච්චී ඉස්සෙල්ලාම කලඑළි බහින්නේ.




ඉතුරු ටික හොයාගෙන බලාපල්ලා. තව මේකෙ සීසන් ඔක්කොම 6ක් තියෙනවා. ඒවත් හොයාගනිල්ලා.

"ඇයි අපි පෝසත් නැත්තෙ" කියන නූලෙ තියෙන ඒවට වඩා ගොඩක් දෙවල් ඔනෑ වෙනවා පෝසත් වෙන්න. ඒවත් මේකෙන් අල්ලගන්න පුළුවනි. හැබැයි කොහෙන් ගියත් එන්නෙ "ඇයි අපි පෝසත් නැත්තෙ II" නූලේ කියන ටිකට තමා. ඒක මේ ශෝ එක බලලම අත්දැකපල්ලා.
:nerd:
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    15036566_1229998950405424_3051617997529730851_n.jpg


    ආං බැරුක් ඔබාමා පරාජය බාර ඇරන් , ගෙවල් දොරවල් අතෑරල ගිහින්ලු,
    තව ටික්කින් ජනේලෙක එල්ල්ලා ටෝක් කරයි....
     
    මේ සීනිපච්චිගේ :D (ඔව් යකූ - ඒ කිව්වෙ ඇලන් ශුගර් [ඒ කිව්වෙ එංගලන්තෙ ලන්ඩන් වල ඉන්න ට්‍රම්පච්චී වගේ තව සීයා කෙනෙක්] සීයාගෙ ) ශෝ එක.



    සීනිපච්චි ඔය තැනට ආවේ ඒරියල්ද (ගුවන් විදුලි සංග්‍රාහක ;) ) මොනවද විකුණලා. ඒ කියන්නෙ බිංදුවෙ ඉඳල ගොඩ ආපු වැඩ්ඩෙක්. ට්‍රම්පච්චි ඔය තැනට ඇවිල්ලා තියෙන්නෙ ට්‍රම්පච්චීගෙ තාත්තාගෙ බූදලෙන්.

    මේ වැඩසටහන් දෙක සමාන්තරව බලාගෙන ගියාම හිතාගන්න පුළුවන් ට්‍රම්පච්චී කියන්නෙ ඔය කියන තරම් විදියෙ ඇත්තටම වැඩ්ඩෙක්ද නැත්තම් නැත්තම් ශෝ කාරයෙක්ද කියලා.