කවුද මේ නංගියා..?
කවුද බොල මේ.. මොනා වුණත් ලස්සන කෙල්ලෙක් නේද..
සීන් එක මේකයි.. මෙයා ඉපදිලා තියෙන්නෙ 1993.. තාම අවුරුදු 19යි.. රඟපෑමට, නර්ථනයට හා ගායනයට පට්ට දක්ෂකමක් තියෙන හොලිවුඩ් සිනමා ලෝකයට පායපු අලුත්ම තරුවක් කිව්වොත් නිවැරදියි.. මේ නංගි ගේම පටන් අරගෙන තියෙන්නෙ අවුරුදු 15න් ලු.. ඇයට මේ වසර දක්වා වැඩි ප්රසිද්ධියක් බලාගන්න බැරි වුණා.. නමුත් මේ වසරෙ පෙබරවාරි මාසයේ රිලීස් වෙච්ච Put Your Hearts Up ගීතයත් සමග මෙයා ලොව පුරා ප්රසිද්ධියට පත් වුණා.. Ariana Grande නම් ඇය මේ දින වල ගොඩක් තරුණ තරුණියන්ගේ සිත් දිනාගැනීමට සමත් වී තිබෙනවා..
මේ සිංදුව අහලම පිංතූර ටික බලමු..
පික් එක ලොකුයි..
http://k05.kn3.net/E4848D484.jpg
පිංතූර ඇති නේ..
දන්නා අයට නොව නොදන්නා අයට දැනගැනීම සඳහායි.