කවුද මේ නංගියා..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද මේ නංගියා..?

    කවුද බොල මේ.. මොනා වුණත් ලස්සන කෙල්ලෙක් නේද.. :D සීන් එක මේකයි.. මෙයා ඉපදිලා තියෙන්නෙ 1993.. තාම අවුරුදු 19යි.. රඟපෑමට, නර්ථනයට හා ගායනයට පට්ට දක්ෂකමක් තියෙන හොලිවුඩ් සිනමා ලෝකයට පායපු අලුත්ම තරුවක් කිව්වොත් නිවැරදියි.. මේ නංගි ගේම පටන් අරගෙන තියෙන්නෙ අවුරුදු 15න් ලු.. ඇයට මේ වසර දක්වා වැඩි ප්‍රසිද්ධියක් බලාගන්න බැරි වුණා.. නමුත් මේ වසරෙ පෙබරවාරි මාසයේ රිලීස් වෙච්ච Put Your Hearts Up ගීතයත් සමග මෙයා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා.. Ariana Grande නම් ඇය මේ දින වල ගොඩක් තරුණ තරුණියන්ගේ සිත් දිනාගැනීමට සමත් වී තිබෙනවා..:yes:

    මේ සිංදුව අහලම පිංතූර ටික බලමු.. :D



    ariana-grande-1024x768-40183.jpg


    ariana-grande-1024x768-40496.jpg


    ariana-grande-sexy-4725.jpg


    jivebunnys-collage-87.jpg


    jivebunnys-collage-50.jpg


    jivebunnys-collage-85.jpg


    jivebunnys-collage-86.jpg


    ariana%2Bgrande%2Bjivebunnys%2B8800093.jpg


    ariana_grande_photoshoot_500002.jpg


    ariana_grande_photoshoot_500048.jpg


    Ariana-Grande-wallpaper-pictures-1.jpg


    Ariana-Grande-141.jpg


    පික් එක ලොකුයි.. :(
    http://k05.kn3.net/E4848D484.jpg

    පිංතූර ඇති නේ.. :)

    දන්නා අයට නොව නොදන්නා අයට දැනගැනීම සඳහායි.
    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙන් උපදෙස් ගත්ත මෙයා සුපිරි තරුවක් වෙලා
    අද එහෙනම් සෙලීන ඉන්න තැන මෙයයි ඉන්නෙ
    මිස් යූ හනී
    ලක්ෂණයි ඔයා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මගෙන් උපදෙස් ගත්ත මෙයා සුපිරි තරුවක් වෙලා
    අද එහෙනම් සෙලීන ඉන්න තැන මෙයයි ඉන්නෙ
    මිස් යූ හනී
    ලක්ෂණයි ඔයා
    6.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක්කොමත් හරි පොටො සයිස් එක තමා අවුල් තව ලොකු සයිස් දැම්මනම් බලාගන්න තවත් ලෙසි වෙනවා :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙන් උපදෙස් ගත්ත මෙයා සුපිරි තරුවක් වෙලා
    අද එහෙනම් සෙලීන ඉන්න තැන මෙයයි ඉන්නෙ
    මිස් යූ හනී
    ලක්ෂණයි ඔයා
    :shocked::shocked::shocked::shocked::eek:

    මලා හීනයක් දැකලා.. :D

    ඔක්කොමත් හරි පොටො සයිස් එක තමා අවුල් තව ලොකු සයිස් දැම්මනම් බලාගන්න තවත් ලෙසි වෙනවා :D
    පොඩි සයිස් දැම්මම පැහැදිලි නෑනෙ බං.. ඒකයි ලොකු සයිස් දැම්මෙ.. :(
     
    • Like
    Reactions: actinide

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reputation_neg.gif
    කවුද මේ නංගියා..? 07-14-2012 07:28 PM thaththa kenek ohomada hasirenne? thamunge wayasata hariyana wada karapan nakiyo

    සහො මට ලොකු වයසක් නැහැ තාම කොල්ලා ඔහොම දෙවල් කරාම තරහ ගන්න එපා
    අනික ඔය සහොගෙ නංගිගෙ ගල ගැන නෙමෙ කිවුවෙ වැරදි දෙයක් කිවුවානම් සමා වෙන්න
     
    • Like
    Reactions: crazybuddy