මුලින්ම කියන්න ඕනේ මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නෙත් නැ, යන්න ඕනකමකුත් නැ, මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ, ගොඩක් අයට අමතක වෙච්ච අතීතයක් මේක... පක්ෂ පාට භේදයකින් තොරව මේක ටිකක් බලන්නකෝ... හිතට එකඟව හිතලා බලන්න ටිකක්...
දැන් ඉතින් මේක බලලා අරයා හොරා මෙයා හොරා, අප්පච්චි, බාප්පොච්චි, Clean Man, වගේ බයිලා නම් කියන්න එන්න එපා රෙද්ද, අපි දන්නවා හැමෝගෙම කැරැට්ටුව
රෙප් කපන්න ආස අය තමන්ගේ ආසාව සංසිඳුවා ගන්න, ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි දකුණේ අපි බය නැ...


