කවුද යකෝ අපේ Fill-T ට සද්දේ දැම්ම පරයා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    chabee_official_278358761_569700104207071_1238252094348390384_n.jpeg
    Screenshot 2022-04-13 at 4.50.02 PM.png
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • kawuda ban me gas gobila.uge profile eka dapanko danna ekek meke.mu lankawe nemei da ban inne daspiya.anduwata kade yanawa kiyanne mainage puka hodana ekek wenna athi aniwa
    https://www.facebook.com/profile.php?id=100062988050866&sk=about

    ඉස්සර නම් ඕකාගේ profile එකක් තිබ්බා වෙනම කෝ දන්නේ නෑ ඒක. ඕකා musician කෙනෙක් වැඩිය ප්‍රසිද්ධ නැති උනාට, වේසපාලකයෝ පස්සේ ගිහිල්ලා කුට්ටි කුට්ටි ගිලලා බව් බව් ගාන තත්ත්වෙට වැටිලා දැන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උට හරි ප්‍රෙහෙලිකාවක්... හරිද අහන්නේ එකයි...
    එක්කෝ එහා පැත්තේ ගැනිගේ මොනවා හරි මිරිකලා හරිද අහනවා වෙන්න බැරිද?

    :lol: :P :P :P ආතල් සාගරයක් වෙලා මේ කෙස් අස්සේ ලංකාව දැන්
     
    HmNRazor

    Well-known member
  • ප්‍රොෆයිල් එකේ නාමල් ස එහෙම ඉන්නවා.ඉරොසාන්ද කියලත් හිතෙනව ස ස ගාපු ගෑවිල්ලට
    Profile එක දියන් බලන්න, හෙව්වට හම්බුනේ උගේ පරන fan page එකක් නේ
     
    • Haha
    Reactions: BanX

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කවුද බන් මේ random පිම්පි??? :confused:

    මෙම video එකේ 'හරිද' ගාන නිවැරදිව ගණන් කොට අගනා කොස් කොළ තොප්පියක් දිනාගන්න
    33යි
    දීපන් මගේ කොස් කොළ තොප්පිය:cry:
     
    • Haha
    Reactions: BanX and Solo Rider

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒකනේ නිසාන්තය දෝ කියල කටහඩින් හිතුවේ :rolleyes:, ඕකව මම දන්නවා ඕකගේ පැලවත්තේ ගෙදර එහා පැත්තේ අපේ හිස් ඉඩමක් තියනවා මල කරදරේ ඉස්සර අපේ තාත්තට ඕකා Land offers අරගෙන එනවා :lol: ඒකාලේ නම් කාල බීල ලස්සනට මහතට පොශ් පාටට හිටියා, යකෝ බලපන් කො දැන් හැටි හකුත් බැහැලා ඩස්පියෙක් වගේ වෙලා.........:dull: :baffled:
    ඉරාජ්... රනිදු ලංකාගේ... පසන් ලියනගේ.... Fill T.....නිශාන්ත....මහින්දගේ චිචි..මහින්දගේ නාමල් BNS උමාරියා.... උමාරා... අශාන්ති...රන්දීර්..... යොහානි... සනුක ...ලහිරු පෙරේරා...මනුරංග එකම සෙට් එක....එක එක ආණ්ඩුවට සින්දු හදන්න රටේ... රජයේ සල්ලි පිල්ලි ගහන

    BNS වෙනුවෙන් මේ අරගලය Shape කරගන්න උමාරා... අශාන්ති...රන්දීර්....ජාතික කොඩියක් අරගෙන එලියට බැහැල හිට්යා ජැක්සන්ගේ පුතත් එක්ක ....හැබැයි GOTAGOHOME කියලා කියන්නේ නැහැ ... :shocked:

    BNS එක එක ආණ්ඩුවට සින්දු හදන්න රටේ... රජයේ සල්ලි පිල්ලි ගහන කොට ...කොටසක් උමාරියා.... උමාරා... අශාන්ති...රන්දීර්ට යනවා ....

    BNSලගේ Showtime Entertainment එකට තමයි කිසිම ටෙන්ඩර් එකක් නැතුව ආණ්ඩුවේ අර සංදර්ශනේ මේ සංදර්ශනේ හැම උත්ස්වයක්ම නාමල් හරහා ඌටත් ගානක් එන හැටියට අර ගන්නේ...
    මේවා සාමාන්‍ය සාමජය ඔය දැන් ඇහැරිලා කෑ ගහන උන් දන්නේ නැහැ....
    උන් දන්නේ GOTAGOHOME කියලා කියන්න විතරයි....
    රාජපක්ෂලා ගෙදර ගියත්... හිරේ ගියත්... අපේ සල්ලි මුන්... ලේමාපිලන් වගේ උරා බොනවා ඊලගට එන ආණ්ඩුවත් එක්ක ... අනිවා...
    ඒකට තමයි දැන් ... ඔය සමාව ඉල්ලන ට්‍රෙන්ඩ් එක සහ සිංහ කොඩි අරගෙන එලියට බහින්නේ

    hqdefault.jpeg

    පසන් ලියනගේට කියලා මහින්දගේ චිචි සින්දු හදා ගන්නේ උගේ සල්ලි වලින්ද ? නැත්නම් රටේ මිනිසුන්ගේ බදු සල්ලි පිල්ලි ගහලාද ?
    maxresdefault.jpeg

    පොඩි එකාගේ ආසාව...
    මූණේ තියෙන ඒ සිරියාව...

    Screenshot 2022-04-13 at 4.28.43 PM.png
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උඹල මොනවද යකෝ රට වෙනුවෙන් කරේ?
    අපි නම් තරුණ නංගිලා මල්ලිලට අයිස් ටිකක් හරි ගෙනල්ල දෙනවා. හරිද?
    උඹල මොනවද කරේ කියල කියපන්. හරිද?
     
    HmNRazor

    Well-known member
  • ඉරාජ්... රනිදු ලංකාගේ... පසන් ලියනගේ.... Fill T.....නිශාන්ත....මහින්දගේ චිචි..මහින්දගේ නාමල් BNS උමාරියා.... උමාරා... අශාන්ති...රන්දීර්..... යොහානි... සනුක ...ලහිරු පෙරේරා...මනුරංග එකම සෙට් එක....එක එක ආණ්ඩුවට සින්දු හදන්න රටේ... රජයේ සල්ලි පිල්ලි ගහන

    BNS වෙනුවෙන් මේ අරගලය Shape කරගන්න උමාරා... අශාන්ති...රන්දීර්....ජාතික කොඩියක් අරගෙන එලියට බැහැල හිට්යා ජැක්සන්ගේ පුතත් එක්ක ....හැබැයි GOTAGOHOME කියලා කියන්නේ නැහැ ... :shocked:

    BNS එක එක ආණ්ඩුවට සින්දු හදන්න රටේ... රජයේ සල්ලි පිල්ලි ගහන කොට ...කොටසක් උමාරියා.... උමාරා... අශාන්ති...රන්දීර්ට යනවා ....
    අපෝ ඔවා ගැන නම් කතා කරලා වැඩක් නෑ ඉතින්.............. ගොඩක් උන් බන් වාසි පැත්තට හෝයියා තමයි. :angry::(
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොකාද බන් මේ පිම්පිය :lol: :lol: :lol:

    හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද හරිද

    හරිද හරිද :frown: :frown:
    ------ Post added on Apr 13, 2022 at 4:32 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුගේ මාම තමයි උපුල් චන්දන ඉස්සර ලංකවේ හිටපු ක්‍රිකටර්..මුගේ තාත්තට හොදට සල්ලි තිබ්බ ඉස්සර. මුන් අයියල මල්ලිලා තුන් දෙනා තාත්තගේ සල්ලි ඔක්කොම විනාස කරා. මුන් රාජපක්ෂලා, පොළොන්නරුවේ හිටන්ලා ලගින්ම අසාරේ කරන උන්..
     
    Last edited:
    • Like
    Reactions: gobaby and BanX