හිතන්න ඔයා ගව ඇපල් ගෙඩියක් තියෙනවා කියලා, ඒක zoom කරගෙන ගියොත් ඕක හෙදිල තියෙන්නෙ atom වලින් කියලා දන්නවනේ, එක තවත් zoom කරොත් ඔයාට හම්බවෙන්නේ vibration එකක්. universe එක create උනේ big bang එකකින් ඒ කියන්නේ පිපිරීමෙන්,පිපිරීමක් කියන්නේ sound එකකි. you & me just a sound "everything in life is a vibration"