කවුද හිතුවේ..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි මෙන්න මේ වාක්‍ය දාලා ලස්සන වචන හදන්න ඕන [ කවුද හිතුවේ]


    EX...

    මම උදාහරනයක් දෙන්නම් මෙන්න මේවගේ

    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D

    කවුද හිතුවේ මම මේ සයිට් එකේ රෙජිස්ටර් වේවි කියලා

    කවුද හිතුවේ අරූට කෙලවේවි කියලා


    දෑන් කස්ටියට තේරුනා නේද ඔන්න පටන් ගනිමු කාට හරි මඩ ගහන්නත් පුලුවන්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කව්ද හිතුවෙ ජස්ටින් බීබර් තාත්තා කෙනෙක් වෙයි කියලා
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    කව්ද හිතුවෙ නිව්ටන්ගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටෙයි කියලා.... :lol:
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    * කව්ද හිතුවේ මම මේ වගේ ලොකේක ඉපදෙයි කියලා... :lol::frown:
    * කව්ද හිතුවේ ලංකාවේ කෙල්ලෝ මේච්චර මොඩයි කියලා... :P:rofl::rolleyes: