කව්ද හිතුවෙ මම අද උදෙන්ම නැගිටියි කියලා ....
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Nov 9, 2011 #21 කව්ද හිතුවෙ මම අද උදෙන්ම නැගිටියි කියලා ....
kiddoroks Junior member Jun 9, 2011 509 22 18 Nov 9, 2011 #22 කවුද හිතුවෙ ලොකය ගොලාකාරයී කෙල්ලො වීව්දාකරයී කියල............!
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Nov 9, 2011 #23 කව්ද හිතුවෙ තො මෙ වගෙ නූලක් දායි කියලා
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Nov 9, 2011 #24 කව්ද හිතුවෙ තො මෙ වගෙ වල්ම වල් නුලකුත් දායි කියලා http://elakiri.lk/forum/showthread.php?t=1234419
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 9, 2011 #25 කවුද හිතුවේ උදේ පාන්දරම අම්මා මගේ ඔලුවට වතුර කොප්පයක් වක්කරයි කියලා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 9, 2011 #26 කවුද හිතුවේ මම කෙල්ලෙක්ට බොක්කෙන්ම ලවු කරයි කියලා... කවුද හිතුවේ ඒකි මට බූට් එක තියයි කියලා...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 9, 2011 #27 කවුද හිතුවේ එලකිරි එකෙ ඉන්න කොල්ලො සෙට් එක පට්ටම හොදයි කියලා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 9, 2011 #28 කවුද හිතුවේ කෙල්ලො හෙන චපලයි කියලා
kiddoroks Junior member Jun 9, 2011 509 22 18 Nov 10, 2011 #29 crazybuddy said: කවුද හිතුවේ මම කෙල්ලෙක්ට බොක්කෙන්ම ලවු කරයි කියලා... කවුද හිතුවේ ඒකි මට බූට් එක තියයි කියලා... Click to expand... කවුද හිතුවෙ මටත් එහෙම වෙයී කියල
crazybuddy said: කවුද හිතුවේ මම කෙල්ලෙක්ට බොක්කෙන්ම ලවු කරයි කියලා... කවුද හිතුවේ ඒකි මට බූට් එක තියයි කියලා... Click to expand... කවුද හිතුවෙ මටත් එහෙම වෙයී කියල
Captain ජැක් ස්පැරෝ Well-known member Oct 6, 2011 10,239 923 113 ☠ Tortuga ☠ Nov 10, 2011 #30 කවුද හිතුවේ උඹලා මේ වගේ ගෝන් වැඩ කරයි කියලා.... (ජෝක් එකක් පමණී)
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Nov 10, 2011 #31 කවුද හිතුවේ උබ මේ වගේ ගොන් ත්රෙඩ් එකක් දායි කියලා
mevan loshitha Well-known member May 5, 2009 1,761 59 48 colombo Nov 11, 2011 #32 chathupatiya said: කවුද හිතුවේ උබ මේ වගේ ගොන් ත්රෙඩ් එකක් දායි කියලා Click to expand... කවුද හිතුවේ උබ මෙ වගේ ප්රශ්නයක් අහයි කියලා.
chathupatiya said: කවුද හිතුවේ උබ මේ වගේ ගොන් ත්රෙඩ් එකක් දායි කියලා Click to expand... කවුද හිතුවේ උබ මෙ වගේ ප්රශ්නයක් අහයි කියලා.
Pallavi Junior member Aug 1, 2007 88 3 8 34 Negombo Nov 11, 2011 #33 kauda hithuwe ubala mehema hithai kiyala?
Raththaran Kolla Active member Mar 20, 2010 599 65 28 මගේ නැවේ Nov 11, 2011 #34 Kauda hithuwe mamath mekata reply karai kiyala
Pathum921 Member Oct 5, 2011 495 47 0 Colombo Nov 15, 2011 #35 Kawda hithuwe AIRTEL arawage thuppahi wadak karai kiyala Reactions: sachith19920726
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Nov 15, 2011 #36 කව්ද හිතුවේ දවල් කෑමට කෙල්ලගෙන් බූට් එකක් හම්බෙයි කියලා !