කවුද Hackintosh use කරන්නෙ ???

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    කවුද Hackintosh use කරන්නෙ ???

    මචන් මට තියෙන්නෙ Genuine HP Compaq Pressario Machine එකක් මම මෙකට RAM එකක් ගහලා upgrade කරලා hackintosh දාන්න බලුවේ
    මට දැනගන්න ඔනේ hackintosh හැම එකටම support කරනවද කියලා පොඩ්ඩක් දන්න අය හෙල්ප් එකක් දෙනවද ? :)

    Specs : - Intel Core i3 2100 CPU
    RAM :- 6GB
    VGA INTEL HD 2000
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    පැටියා;18540294 said:
    ඔ්ක Genuine HP Compaq Pressario Machine එකක් නිසා කිසි අවුලක් ෙවන ඒකක් නෑ :rofl:

    na ban ehema damme mama hoyala baluwahama tiyanawa parts walata support nokarana case ekakuth tiyanawa kiyala
    :no: