කවුද_බං_මෙතන_ජානාදිපති

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කවුද_බං_මෙතන_ජානාදිපති

    කොහොමද සැර .. මේ පුප්පන්නේ රටේ ජනාධිපති ට ... එතරම් බලයක් ???... කොහින්ද ජනාධිපති තුමා ට බලයක් ඇත්තෙම නැතිද ?.

    k_zpsvsizrbug.jpg


    මෙකට තමයි ඔය යහාපාලනය කියන්නේ.

    තව ටික දවසකින්, my3 ඔය පොනිල්ගේ එකෙක්ගෙන් කම්මුල් පහරක් කනවා.

    .