කවුරුන් හෝ පිහිටට එයිද මට.

Aug 24, 2014
63
4
0
කවුරුන් හෝ පිහිටට එයිද මට.

තදබල නීති ප්‍රශ්නයක් හින්ද මම මහ මානසික පීඩනයකින් ඉන්නේ මේ දවස්වල. කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම එත් හරිහැටි උදව්වක් ලැබුනේ නෑ මට.
ලෝ ෆෝරම් හෙව්වා හෙව්වා හරියන්නේ නෑ.
දාපුවා වලිනුත් නෝ රිප්ලයි.
අනේ මගේ මේ ප්‍රශ්නේ විසදගන්න උදව් වෙන්නකෝ මට.
ප්ලීස්.:sorry:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌට මම කිව්වා.
    ඌ කිව්වා මට නං ඕවට උත්තර දෙන්න බෑ කියල.
    මහ බල්ලෙක්.:angry:
    මේකයි බං ගොඩක් එලකිරියේ කොල්ලෝ උදව් කරන්නේ මේකේ කාලයක් තිස්සේ ඉන්න යාලුවන්ට. උඹ ෆේක් එකකින් ඇවිල්ලනම් ඉන්නේ රියල් එකව්න්ට් එකකින් උදව්ව ඉල්ලන්න. එකපාරම දකින කෙනෙකුට උදව් කරන්න පෙළඹෙනව අඩුයි. සාමාන්‍ය ජීවිතේ වුනත් මිනිස්සු එහෙමනේ.අනික නීති උපදෙසක් කියන්නේ එයාල මුදල් වලට ලබාදෙන සේවයක්. හිතල බලපං අදුනන්නෙ වත් නැති කෙනෙකුට එක පාරටම ඒවගේ සේවයක් නිකන් දෙන්න පෙළඹෙයිද කියලා. නිකං මේවිදිහට මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා බං. උබේ මේ ත්‍රෙඩ් එකට උනත් මේකෙ උන් බම්ප් එකක් වත් දාන්නේ මනුස්ස කමටනේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඌට මම කිව්වා.
    ඌ කිව්වා මට නං ඕවට උත්තර දෙන්න බෑ කියල.
    මහ බල්ලෙක්.:angry:

    ඌ එහෙම එකෙක් නෙවෙයි මං උට PM එකක් දාලා කාරණාවක් ගැන ඇහුවා ඌ එවෙලෙම උත්තරයක් එවුවා :yes:
     
    Aug 24, 2014
    63
    4
    0
    පැටියා;17080193 said:
    ඌ එහෙම එකෙක් නෙවෙයි මං උට PM එකක් දාලා කාරණාවක් ගැන ඇහුවා ඌ එවෙලෙම උත්තරයක් එවුවා :yes:

    ඒ උබලට වෙන්න ඇති.
    මටනං ඕක රිප්ලයි කරෙත් පැය 8කට විතර පස්සේ.
    නිකන් ඔකුන්ගේ ලොකුකන් බලන්නේ මොකටද බන්.:angry:
     

    thanujaka

    Well-known member
  • මචං. උබ කවුද කියලවත් හරියට දන්නේ නැතුව මට ඔය උබ අහන දේට කොහොමටවත්ම උත්තරයක් දෙන්න බෑ.
    දන්නේ අදුරන්නේ නැති කෙනෙක් උනත් කමක් නෑ අහන්නේ සිවිල් කාරනාවක් සම්බන්ධයෙන් නං මම උබට රිපල්යි එකක් දානවා. එත් උබ ඔය අහන්නේ ළමා අපචාර කේස් එකක් ගැනනේ. ඒවගේ බරපතල අපරාධ කාරණා වලට මට කොහොමටත්ම උබට උත්තරයක් දෙන්න බෑ. උබ උබේ දැනුම වර්ධනය කරගන්න නං ඕක අහන්නේ උබ ඒක උබේ රියල් ID එකෙන් ඇවිල්ල අහපං මම උත්තරයක් දෙන්නං.
    උබ මේ ෆේක් එකකින් ඇවිල්ල ඔයවගේ දෙයක් ගැන අහන නිසයි මම උත්තරයක් දෙන්න බෑ කිව්වේ. නැතුව මේ මගේ ලොකුකමකට නෙමෙයි.
    පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ මට උබලට උපදෙස් දෙන්න පුළුවන් බොහෝම සීමාසහිතව මචං. එක උබ තෙරුන් ගනින් මුලින්ම.
     
    • Like
    Reactions: thilan_perera