කවුරුන් හෝ පිහිටට එයිද මට.

Aug 24, 2014
63
4
0
මචං. උබ කවුද කියලවත් හරියට දන්නේ නැතුව මට ඔය උබ අහන දේට කොහොමටවත්ම උත්තරයක් දෙන්න බෑ.
දන්නේ අදුරන්නේ නැති කෙනෙක් උනත් කමක් නෑ අහන්නේ සිවිල් කාරනාවක් සම්බන්ධයෙන් නං මම උබට රිපල්යි එකක් දානවා. එත් උබ ඔය අහන්නේ ළමා අපචාර කේස් එකක් ගැනනේ. ඒවගේ බරපතල අපරාධ කාරණා වලට මට කොහොමටත්ම උබට උත්තරයක් දෙන්න බෑ. උබ උබේ දැනුම වර්ධනය කරගන්න නං ඕක අහන්නේ උබ ඒක උබේ රියල් ID එකෙන් ඇවිල්ල අහපං මම උත්තරයක් දෙන්නං.
උබ මේ ෆේක් එකකින් ඇවිල්ල ඔයවගේ දෙයක් ගැන අහන නිසයි මම උත්තරයක් දෙන්න බෑ කිව්වේ. නැතුව මේ මගේ ලොකුකමකට නෙමෙයි.
පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ මට උබලට උපදෙස් දෙන්න පුළුවන් බොහෝම සීමාසහිතව මචං. එක උබ තෙරුන් ගනින් මුලින්ම.

හරි හරි.
බැරිනං නිකන් හිටහන් තොගේ උදව් මට ඕනේ නෑ.
මං වෙන එකක්ගෙන් අහල දැනගන්නන් මට ඕන දේ.:angry:
 
thanujaka

Well-known member
  • ඇත්ත කියපන්.
    මං අහන දේට උබ උත්තර දෙන්න දන්නේ නෑ නේද?
    එක නේද උබ උත්තර නොදී මාරු උනේ ලිස්සල.:rofl:

    අනේ මන්ද බන් උබලත් ඉතින්.
    ඔව් ඔව් මම දන්නේ නැති හින්ද තමයි කිව්වේ නැත්තේ.
    දැන් හරිනේ.:dull:
     
    Aug 24, 2014
    63
    4
    0
    අනේ මන්ද බන් උබලත් ඉතින්.
    ඔව් ඔව් මම දන්නේ නැති හින්ද තමයි කිව්වේ නැත්තේ.
    දැන් හරිනේ.:dull:

    :lol::lol::lol::lol::lol:
    මට හිතුන තෝ හිවල උත්තර නොදී ලිස්සනකොටම.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට PM එකක් දාපන්, මම law එක ගැන තරමක් දුරට දන්නවා. නමුත් අර කලින් කෙනා කිව්වා වගේ ළමා අපචාර කේස් එකක් ගැනද අහන්නේ? ඒකට නම් මෙතනදීම උත්තරයක් දෙන්නම් , ලංකාවේ consent age එක 16 එතකොට බාළ අපරාධයක් වෙන්න නම් අනිවාර්යෙන්ම එක් පාර්ශවයක් 16 ට වඩා වැඩියෙනුත් අනෙක් පාර්ශවය 16 ට වඩා අඩුවෙන්නත් ඕනේ, මේක බොරු නෙවෙයි 1995 22 වැනි පනතේ මේගැන සදහන් වෙලා තියෙනවා. :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඌට මම කිව්වා.
    ඌ කිව්වා මට නං ඕවට උත්තර දෙන්න බෑ කියල.
    මහ බල්ලෙක්.:angry:

    ඔහ්හ් පොඩ්ඩක් සන්සුන් වෙන්න සහෝදරයා කලබල වෙලා ප්‍රශ්න විසදන්න බැහැ....:sorry::sorry:
    ඔයාගේ ප්‍රශ්නේ දරුණු ගනයේ එකක් වගේ....මොකද තනුජක උදව් කරනවා මේකේ අයට...:yes::yes:
    හ්ම්ම්ම් ඔයාට බැරිද ලෝයර් මහත්තයෙක් හම්බවෙලා මේක ගැන කතා කරගන්න...ඒක තමයි මට හිතෙන්නේ හොදම දේ....:yes:

    ඔයාගේ ප්‍රශ්නේ ඉකමනට විසදිලා හිත නිදහස් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    :cool::cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරි හරි.
    බැරිනං නිකන් හිටහන් තොගේ උදව් මට ඕනේ නෑ.
    මං වෙන එකක්ගෙන් අහල දැනගන්නන් මට ඕන දේ.:angry:

    ඇත්ත කියපන්.
    මං අහන දේට උබ උත්තර දෙන්න දන්නේ නෑ නේද?
    එක නේද උබ උත්තර නොදී මාරු උනේ ලිස්සල.:rofl:

    මන් ලොකු වැරද්දක් කලේ මෙතන තනුජකගේ ලින්ක් ඒක දාලා....ඔයා මන් දාපු එකේ වැදගත්කම වත් තිබ්බේ නැහැ.....:no::no:

    ඔයාට මෙතන කාටවත් උදව් කරන්න බැහැ.....:dull::dull:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔහ්හ් පොඩ්ඩක් සන්සුන් වෙන්න සහෝදරයා කලබල වෙලා ප්‍රශ්න විසදන්න බැහැ....:sorry::sorry:
    ඔයාගේ ප්‍රශ්නේ දරුණු ගනයේ එකක් වගේ....මොකද තනුජක උදව් කරනවා මේකේ අයට...:yes::yes:
    හ්ම්ම්ම් ඔයාට බැරිද ලෝයර් මහත්තයෙක් හම්බවෙලා මේක ගැන කතා කරගන්න...ඒක තමයි මට හිතෙන්නේ හොදම දේ....:yes:

    ඔයාගේ ප්‍රශ්නේ ඉකමනට විසදිලා හිත නිදහස් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    :cool::cool:
    anunge seeni kiranne nethuwa yanna
     
    • Like
    Reactions: prageeth119lk