~කවුරුවත් නෑ ආදරේ~

මෙවන් සිද්ධීන් අද හැම තැනම වාගේ දක්නට ලැබෙන්නේ තන්හාව මුල් කරගත් සමාජ පසුබිමකට අද පත්ව ඇති නිසයි........කෙනෙකු කරදරයකට පත් උන විගස එ වෙනුවෙන් කටයුතු කරනවා මිසක මෙවන් දේ ගැන කතා කිරීම නොවෙයි වැදගත්.මන්ද ඊට එහා දෙයක් කල යුතු නිසා...........

කාළීන සමාජයට හොඳ පණිවිඩයක් දෙන නිර්මානයක්...සර්තක්යි අයියා.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙවන් සිද්ධීන් අද හැම තැනම වාගේ දක්නට ලැබෙන්නේ තන්හාව මුල් කරගත් සමාජ පසුබිමකට අද පත්ව ඇති නිසයි........කෙනෙකු කරදරයකට පත් උන විගස එ වෙනුවෙන් කටයුතු කරනවා මිසක මෙවන් දේ ගැන කතා කිරීම නොවෙයි වැදගත්.මන්ද ඊට එහා දෙයක් කල යුතු නිසා...........

කාළීන සමාජයට හොඳ පණිවිඩයක් දෙන නිර්මානයක්...සර්තක්යි අයියා.....


බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ වටිනා අදහස් එකතුවට
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හ්ම්ම් තිත්ත ඇත්තක් අද සමාජයේ බැදීම් වල තියන තැන අපූරුවට විග්‍රහ කරලා මුදල් වෙනුවෙන්ම මිනිස්සු වියරු වෙලා මනුස්සකම පැත්තකටම දාල වැඩ කරන්නේ.මුදල් වලට නැතිවුන මනුස්සකම ගන්න බැහැ කියලා තේරුන දවසට ජීවිතයේ පසුතැවිල්ලක් ඇති වේවි :yes: අපූරුයි ලොකු අයියණ්ඩි...!
 
  • Like
Reactions: ronsilva

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
bohoma sanwedee nirmanayak ayye.
oya liyana kawi wishishtai.
ow ohoma thamai ayye godak jeewitha,wayasa giyama,eyalage adare,eyala pawula wenuwen karala tiyena dewal ,e hamadeyakma awalangu wela yanawa.
me samajaye pirihenne onna oya kalaguna nodannakama nisa.

tawath me wage wishishta nirmana karanna subha patanawa.
 

kingdewi

Well-known member
  • නියමයි රොන්~!
    මගෙන්
    repsadded.jpg
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මේක කියවනකොට මට ඉංග්‍රීසි සාහිත්‍යය කියන විෂ‍ය ඉගෙන ගන්න කොට තිබුණු කතාවක් මතක් වුණා. අනේ ඒත් ඒ කතාවෙ නම මතක නෑ. ඒකෙ තිබුණෙ තමන්ගේ පියා මිය ගියා කියලා හිතාගෙන ඔහුගේ දේපල බෙදා ගන්න පොර කන දූ වරුන් දෙදෙනෙක් ගැන. අවසානයේ දී ඒ පියා නම් නැගිටලා තිබුණා.

    ඒත් මේ කතාව ඊට වඩා ගොඩාක් දරුණුයිනේ...

    තව එකක් මතක් වුණා... අපේ හිටපු ජනප්‍රියම විකට නළුවෙක් අසාධ්‍යව ඉන්න කාලෙ එයාගෙ කලින් විවාහයක පුතෙකුයි (දැන් ඔහුත් නළුවෙක්) අන්තිම බිර්ඳයි එකතු වෙලා ඔහුගේ දේපල කොල්ල කන්න ලෑස්ති වුනු පුවතක් මං සෑහෙන කාලෙකට කලින් පත්තරේක දැක්කා. දැන් නම් නළුවා මැරිලා. දේපල වලට නම් මක් වුණාද දන්නේ නෑ.

    කොහොම වුණත් මිනිස්සුන්ට වඩා දේපල වලට ආදරය කරන මිනිස් ප්‍රතිරූපකයන් නම් ඕනි තරම් ඉන්නවා....

    කාලීන අගනා නිර්මාණයක් රොන් අයියා....

    රෙප්++++
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩාක් සංවේදී කථාවස්තුවක් තාත්විකව හා සාර්ථකව නිර්මාණයට නගා ඇත.

    අපේ ගමේ මහළු නිවාසයක් තියෙනවා (වාසනාවට නවාතැන් ගෙන සිටි සීයලා හැමෝම වගේ ඈත පලාත්වලින් ආපු අය විය, මෑතකදි තත්වය කෙසේද දන්නේ නැහැ) මෙ නිර්මාණයෙන් කියාපාන්නේ එතැන ගැන නොවේද සිතුනි.

    ඒ සීයලා සමඟ කතාකරපු හැම විටම හිතුනේ ඔවුන් සාරය අරගෙන ඉවතලූ උක්දඬු වගේ නේද කියන එක, වෙනසකට තිබුනේ සැරිසරන නාඩි වැඩකරන ප්‍රාණීන් වීමයි. නාමමාත්‍රව මහළු නිවස නඩත්තු කලේ ලොකු නමක් තියෙන අගනගරයේ සංවිධානයක්, ඒත් සීයලාගෙ දවස පිරිමැහුනේ පලාත්වාසීන්ගේ දානමාන වලින් පරිත්‍යාගවලින්. පසුගිය දිනෙක පලවූ නිර්මාණයක් (මා මල පසු) කියවූ විට මගේ මතකයට ආවේත් ඒ මහළු නිවස ගැන. ඔවුන් අවසන් හුස්ම හෙලුවාට පසුව කවදාවත් ඒ වියපත් අය බලන්න ආපු නැති අය රංචු පිටින් යාන වාහන වලින් ඇවිත් සොහොන් දැකලා කරලා යන්නේ පලාතම හිනස්සලා - දොස් කියන්නේ පමාවී ලැබුන විදුලි පණිවිඩයට!

    තවද, ඒ සීයලා අතර සිටියා තමන් දරුවනට බරක් වෙන්න නරකයි කියා ස්වෙව්ඡාවෙන් නවාතැනට ආපු අයත්. එවන් අය ලෙඩවුනාම පවුල් වල අය ඇවිත් බලලා කරලා යනවා, පමනක් අය මල සිරුරද අරන් ගිහින් අවසන් කටයුතු කරා.

    අපි නිතරම ලියනවා අද සමාජය පිරිහිලා කියලා, මගේ සටහන දැනට අවුරුදු විස්සකට උඩදී ලද අත්දැකීම් පසුබිම් කරගෙන, එහෙව් එකේ අද මොනතරම් වෙනස් ඇද්ද?



    සහෝදරයා මේක අදටත් වලංඟුයි..අද එදාටත් වඩා මිනිස්කම් පිරිහිලා..මේ මෑතකදී මං ලංකාවට ගිය වෙලේ මගේ දෑස් මටම අදහා ගන්න බැරි අයුරින් මානසික මට්ටම් ඔද්දල් කරගත්තු කුරුවල් කර ගත්තු අහන දෙයට කෙලින් පිලිතුරක් නැති ගොඩාක් තරුණ වැඩිහිටි දෙපාර්ශවයම මුණ ගැහුනා....

    සහෝදරයගේ මීට සරිලන ඔය අගනා කතා පුවතට හා කල විස්තරාත්මක විචාරයට ගොඩාක් ස්තුතියි...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජීවිතය ඔය වගේ වෙන්න පුලුවන් , බැදීම් දැන් දැන් මුදල් මත පදනම් වෙන්න පටන් අරන් , ආදරය ලිංගිකත්වයට සීමා වෙලා , කල්ප විනාශය අත ලගද කොහෙද. අගෙයි ඔබේ නිර්මාණය , ඔබට ජය
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම නම් මේක තේරුම් ගත්තේ මරන දඬුවමකට නියම වෙච්ච කෙනෙක් ගැන ලියපු එකක් විදියට

    මගේ හිතට වැදිච්ච ලිවිල්ලක් රොන් අයියා



    නැහැ මල්ලියා මේක ලියැවුනේ නැති බැරිවුනු පියෙක්ගේ අවසන් මොහොත් කීපයේ එම පියාගේ එකම පුතා හා බිරිඳගේ හැසිරීම්වල සැබෑ තතු හෙලි කරන්නට..සමාජයේ මිනිස්කම මුදලට යටවී ඇති නරුම අවස්ථා කීපයක් පමනක් සනිටුහන් කරන්නට...


    ගොඩාරියක්ම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට හා නිර්මානය අගය කලාට...
     
    Last edited:
    • Like
    Reactions: lasa_dal

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Godak duka hithena nirmanayak aiye.Me wage dewal wenawa thamai.Aththa thamai kathawa.Thaththa marenna hadanakota insurance eka gana hoyana daruwo innawa.Me dewal katuka unath aththa thamai.:(
    Godak sthuthi aiye apith ekka beda gaththata.
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හරිම සංෙවදී නිර්මානයක්. සමාජයෙ පිරිහීම කදිමට කියාපාන ඉතාම අගනා නිර්මානයක්. හුග දෙනෙක් මුදල් මුල්කරගෙන තමයි බැදීම් පවත්වාගෙන යන්නෙ. කොයිතරම් මව්වරු පියවරු ෙම් අවාසනාවන්ත ඉරනමට ගොදුරු වෙනවද? ජීවිත කාලයක් දරුවන් වෙනුවෙන්ම දුක් පීඩා විද අවසන් කාලයෙ කිසිම හව්හරනක් නැතිව මියයන ජීවිත අපමනයි. මෙහි ඒන තම අවසාන කාලය වෙනත් සැමියෙකු සමග ජීවිතය ගෙවමින් තම කලින් සැමියාෙග් බූදලය සොයන කාන්තාව ගැන අෙප් හිතෙ අැතිවෙන්ෙන ද්වෙශයක්. හරිම සාර්තක අපූරුවට පදබැදුන නිර්මානයක් සොයුර. මෙය තමයි නිර්මාන කරුවෙකුගෙ සැබෑ කාර්ර්‍්‍යය වියයුත්තෙ. තව තවත් මෙ සමාජ සත්කාරයට දිරිය ශක්තිය ඔබට ලැෙබ්වා.
     
    Last edited:

    nwnbs

    Member
    සමාජය පුදුම විදියට පිරිහෙමින් පවතිනව. හැබැයි කියන්නෙ නම් දියුණු වෙනව කියලයි. මිනිස්සුන්ගෙ මිනිස්කම් නැතිවේගෙන ගිහින් තිරිසන්කම මතුවෙමින් පවතිනව. සංසාරේ... කවදානම් නිමාවක් දකින්නද...
     
    • Like
    Reactions: ronsilva

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට හිතෙන විදිහට දැන් නම් අපෙ සමාජය කවදාවත් නොවූ විරූ අයුරකින් පිරිහෙමින් පවතිනවා.අවුරුදු දහස් ගණනක් රැකුණු සාරධර්ම එකිනෙකින් ගිලිහෙමින් අධ්‍යාත්මිකව හා සමාජීයව පිරිහෙන කාලයක්
    බොහොම අපූරු නිර්මාණයක් රොන් අයියෙ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හ්ම්ම් තිත්ත ඇත්තක් අද සමාජයේ බැදීම් වල තියන තැන අපූරුවට විග්‍රහ කරලා මුදල් වෙනුවෙන්ම මිනිස්සු වියරු වෙලා මනුස්සකම පැත්තකටම දාල වැඩ කරන්නේ.මුදල් වලට නැතිවුන මනුස්සකම ගන්න බැහැ කියලා තේරුන දවසට ජීවිතයේ පසුතැවිල්ලක් ඇති වේවි :yes: අපූරුයි ලොකු අයියණ්ඩි...!

    කවදත් වගේ මගේ නිර්මාන අගය කරනා නංගියට ගොඩාක් ස්තුතියි වටිනා අදහස්වලට....