කවුරුවත් මට කැමති නෑ

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කවුරුවත් මට කැමති නෑ

    මිනිස්සු මට වැඩිය කැමති නෑ
    පොඩිකාලෙ ඉදන් ගොඩක් අය කීවෙ මන් නිකමෙක්, මට මුකුත් බෑ කියල
    මට වැඩිය යාලුවොත් නෑ
    මගෙ පෙනුමත් මේවගේ
    CSj2DW2UAAAvGhn.jpg

    කොයි අතින්වත් මට කිසිම දෙයක් නෑ, ජිම් ගියා මාස 3ක් ඒත් වැඩක් උනේ නෑ,
    මන් වැඩිය උස මහත නෑ කියල ගොඩක් අය විහිලු කරනව, මට දැන් මන් ගැනම කල කිරිල තියෙන්නෙ:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිම්පල් නේ මිනිහෝ..
    කාර්මික යන්ත්‍ර උපකරණ කුලියට දෙන තැනකට ගියා,
    ලොකු කටුවක් එක්ක ඩ්‍රිල් එකක් කුලියට ගත්තා..
    ගෙදර ආව පිටුවක වාඩි උනා..
    ඩ්‍රිල් එක කරන්ට් එකට ගහගත්ත..
    ඔලුවට තියල තද කරගෙන විදගෙන විදගෙන ගියා ඕජස් කෑලි කෑලි ඇඹරි ඇඹරි වැටෙන්න.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සිම්පල් නේ මිනිහෝ..
    කාර්මික යන්ත්‍ර උපකරණ කුලියට දෙන තැනකට ගියා,
    ලොකු කටුවක් එක්ක ඩ්‍රිල් එකක් කුලියට ගත්තා..
    ගෙදර ආව පිටුවක වාඩි උනා..
    ඩ්‍රිල් එක කරන්ට් එකට ගහගත්ත..
    ඔලුවට තියල තද කරගෙන විදගෙන විදගෙන ගියා ඕජස් කෑලි කෑලි ඇඹරි ඇඹරි වැටෙන්න.

    මන් මහ පව්කාරයෙක් කියල හිතෙනව බන්:(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    විව් 46යි
    රිප්ලයි එකයි
    මහ කාලකන්නි මුන්නම්
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    විව් 46යි
    රිප්ලයි එකයි
    මහ කාලකන්නි මුන්නම්

    උඹ උඹ ගැන හිතන විදිහ හරි කියල තේරෙනවද උඹට විව් 46යි රිප්ලයි එකයි දකිනකොට????
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,364
    113
    පොඩිකාලෙ ඉදන් ගොඩක් අය කීවෙ මන් නිකමෙක්, මට මුකුත් බෑ කියල
    අනිත් එවුන් කියන ඒවා හිතන්න යනවද බන්. :eek::baffled:
    මම ඊයේ පොඩ්කාස්ට් එකක් ඇහුවා. එකේ කිවා අපි කරන ලොකුම වැරදි වලින් එකක් අනිත් මිනිස්සුන්ගේ හැකියාව අඩු තක්සේරු කරන එක කියලා. :dull:
    උබට මුකුත් බැහැ කිව්වට මොනා හරි පුළුවන්නේ. ඒක දිවුණු කර ගනින්.
    පෙනුම ඔවාගේනම් අවුලක් නැහැ බන්. ඔය තව හොදයි. :P
    දිගටම ජිම් පලයන්.. මාස තුනක් ගිහින් මදි.
    වන් මෑන් ආමි කියලා හිටපන් බන්. :cool:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ever considered suicide?

    it is an option
    Therune na
    අනිත් එවුන් කියන ඒවා හිතන්න යනවද බන්. :eek::baffled:
    මම ඊයේ පොඩ්කාස්ට් එකක් ඇහුවා. එකේ කිවා අපි කරන ලොකුම වැරදි වලින් එකක් අනිත් මිනිස්සුන්ගේ හැකියාව අඩු තක්සේරු කරන එක කියලා. :dull:
    උබට මුකුත් බැහැ කිව්වට මොනා හරි පුළුවන්නේ. ඒක දිවුණු කර ගනින්.
    පෙනුම ඔවාගේනම් අවුලක් නැහැ බන්. ඔය තව හොදයි. :P
    දිගටම ජිම් පලයන්.. මාස තුනක් ගිහින් මදි.
    වන් මෑන් ආමි කියලා හිටපන් බන්. :cool:
    :dull: manasa hadagnta wdiyk kiypnko. Mage olwta wikara adhs glasgena enwa.
    Bawana krntnm kiynta epa
    :nerd: පුති ඔයා.. බෑක්ස්.
    :dull:
    if you can't be a god....
    stop acting like a god....
    be the daemon you always wanted to be....

    Therune na
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    anith un kiyane awa ganan ganne epa ban..uba unta one vidihata jiwath wenne epa..uba uba weyan..ubata one vidihata jiwath weyan..athakota sathutin inne puluwan ubata..man podi kale ape paule aunma kiyanewa mata nam iganeganne bari wei mottai kiyala..ath ada man rajaye job akak hadagatta..aka nisa anith unge katha wadak na..uba daksha mokak hari deyak athine,,,aka diunu karaganin..
     
    Thnxmchn
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිත් අය කියන දෙවල් ගැන හිතන්න්න ගියොත් මේ ලොකේ කාටවහ් මොනවහ් කරන්න බෑ. තමන්ට නැහි දෙවල් ගැන හ්ටිහන්නේ නතුව තමන්ට තියෙන dදේවල් ගැන හිතපන්. උඹට වඩා ගොඩක් දෙවල් නැති එවුන් කොච්චර ලොකේ ඉන්නවද? ධනාහ්මක චින්තනය පොතක් කියවන්න .විජෙසුරිය එකේ හියෙනවා ආලෝකමත් ජිවීතයකට කියලා ඒක කියවන්න
    5876024ea8dd9b2219dfe07289066baf.jpg

    e444a43c45564a74794dd35a2f353bef.jpg
     
    Thnx mchn