කවුරුවත් මට කැමති නෑ
මිනිස්සු මට වැඩිය කැමති නෑ
පොඩිකාලෙ ඉදන් ගොඩක් අය කීවෙ මන් නිකමෙක්, මට මුකුත් බෑ කියල
මට වැඩිය යාලුවොත් නෑ
මගෙ පෙනුමත් මේවගේ
කොයි අතින්වත් මට කිසිම දෙයක් නෑ, ජිම් ගියා මාස 3ක් ඒත් වැඩක් උනේ නෑ,
මන් වැඩිය උස මහත නෑ කියල ගොඩක් අය විහිලු කරනව, මට දැන් මන් ගැනම කල කිරිල තියෙන්නෙ

පුති ඔයා.. බෑක්ස්.