කවුරුහරි අලුත් dio 110cc එකක් පදිනවද. Efi තියනඑක. මගේ තියන ct 100 එක දීලා ඒකක් ගන්න හිතන් ඉන්නේ. Ct එක ලක්ෂේ පැනලා. රොඩ් එකේ සද්දේ ටිකක් එනවා. ඒක හද හද පදිනවට වඩා ස්කූටර් එකක් ගන්න හ්තෙනවා ෂොප් එකේ වැඩ වලට. මගේ බයික් එක bbx- එකක් 2015. අලුත් ct එක සෙට්වෙන්නේ නෑ මට. කඩදාසි ටිකක් වැඩිපුර ගේන්න පුලුවන් ඩියෝ එකේ. අලුත් ඩියෝ එකේ 60 විතර තෙල් කරනවා කීවා කම්පැනි එකෙන්.
