තාත්තාට stroke එකක් අවා 😓

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    Monada machan bala beheth? ape thathata beheth karanneth Dr. Dilum. mama nam gannema SPC ewa.
    Lady ඩොක්ටර් කෙනෙක් ගෙන් කලින් ගත්තේ.... Indian / Pak/Bangladesh එව්වා තමයි දුන්නේ.
    දැන් Mitsubishi එකේ බෙහෙත් එහෙම දෙනවා. මට DM එකක් දාලා තියපන්. තුණ්ඩුව එවන්නම්
     
    • Like
    Reactions: madboyxxx

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    Thank you. Are there any rehabilitation centers in SL you can recommend?
    There's a rehab centre in Digana and another one in Ragama. They are not very good at it. They expect bystanders to follow their instructions and rehab the patient.
    But that's only two options in SL I think.
    What I can suggest is take the patient to one of the centers but learn all the techniques yourself. That's the best u can do in SL.
    Rehab takes time and patience. Takes 1 to 2 years of regular therapy.
    Just don't go to veda mahattayas.
     
    • Like
    Reactions: madboyxxx

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    BUMP

    WhatsApp Image 2025-02-25 at 22.53.23_01bd4cba.jpg

    මේක FB තිබ්බ එකක් Try කරලා බලන්න. ඇත්තද බොරුද දන් නෑ මං.
    ------ Post added on Feb 25, 2025 at 10:56 PM
     
    • Like
    Reactions: madboyxxx

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    ඉක්මන් සුවය පතනවා :love: අපේ අම්මටත් තියෙනවා high blood pressure . මොනවද බං තාත්ත බොන බෙහෙත්?
    බෙහෙත් ටික නම් එක දවසක් වත් වරද්දන්න නම් එපා. Pressure එක control කරගන්න doctor කෙනෙක් channel කරලම ගන්න.

    machan kochchara kal d?
    asiri eke innaw Dr Thurul Attigala kiyala doctor knk stroke valatam inna, eya lagat geniyanna machan ape ammatath awa storke eken passeth pressure godak wadi vela thibba e dr thama hoda kale
    දැන් දවස් 4ක් වගේ වෙලා මචන්.
    ------ Post added on Feb 26, 2025 at 8:30 AM

    physiotherapy karana gaman thel sattuwak karanna puluwannam satiyatata dekaparakwat physiotherapy kenek gedarata gennala karanam hodai goda yai hebei kalayak yai puluwan taram eyage weda eyata karaganna arinna podi sup ekak dunnata kamak ne
    එහෙම තමයි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ මචන්. wheelchair ගත්තේ නෑ. කකුල උස්සන්න පුළුවන් නිසා walking stick එකක් විතරක් අරන් දුන්නා. shape එකේ තනියම ඇවිදිනවා ගේ ඇතුලේ.
    ------ Post added on Feb 26, 2025 at 8:35 AM

    There's a rehab centre in Digana and another one in Ragama. They are not very good at it. They expect bystanders to follow their instructions and rehab the patient.
    But that's only two options in SL I think.
    What I can suggest is take the patient to one of the centers but learn all the techniques yourself. That's the best u can do in SL.
    Rehab takes time and patience. Takes 1 to 2 years of regular therapy.
    Just don't go to veda mahattayas.
    We've found a physiotherapist who visits the house. We'll give him a try.
    ------ Post added on Feb 26, 2025 at 8:41 AM
     
    • Like
    Reactions: vishamacharya

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    කලබල වෙන්න එපා Hospital එකෙන් බෙහෙත් අරගෙන ඉවර වෙලා හොඳ සිංහල වෙද මහත්තයෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න වැඩ කරන්නේ නැති අත් එහෙම ටික ටික වැඩ කරන්න පටන් ගන්නවා තෙල් බෙත් කරන කොට
    සෑහෙන කාලයක් යනවා


    අපේ නෑදෑයෙක් ට ඔහොම වෙලා නැගිටින්න බැරුව හිටියේ දැන් ඇවිදිනවා උත්සාහය උඩ තමා වැඩේ තියෙන්නේ
    Ayurweda karat natat physiotherapy walin kohomat tika kalekin wada karanwa . Brain eke wama wada nattam dakunen wame wada coordinate karala wada karannampatan gannwa. Sinhala behet karat natat eka wenawa . Physiotherapy tika hariyata karanna. E ati
     
    • Like
    Reactions: madboyxxx