තාත්තාට stroke එකක් අවා 😓

Tz4400

Well-known member
  • Feb 11, 2021
    3,831
    1
    2,742
    113
    මචංලා තාත්තාට stroke එකක් අවා හදිසියේම. Pressure වලට තියන පෙති බීලා නෑ කියලා තමා doctor කිව්වේ. වෙලාවට ගෙනියන්න වෙලත් නැහැ හොස්පිටල් එකට ගෙදර අයට. එක නිසා injection එක ගහ ගන්න බැරි වෙලා. CT scan එකේ තියනවා මොළේ blood clot එකක්. දැන් වම් කකුලයි අතයි පන නැහැ . කකුල නම් උස්සන්න පුළුවන් එත් දණහිස හරියට නමන්න බැහැ. අත නම් completely වැඩ නෑ වගේ . එත් ඒ අත රිදෙනවා කියනවා.

    hospital එකෙන් physiotherapy දීපු ඒවා කරනවා දැනට (lower limb, upper limb, speech) ඊට අමතරව ආයුර්වේද බෙහෙත් ගත්තා. මේ experience එක කාට හරි වෙලා තියනවා නම් පොඩි advice ටිකක් දෙනවද? ඉක්මණට සනීප කර ගන්න ඕනි 😓
    Ow honda karanna අමාරුයි injection gehuwe nattan , tama ammata honda ne liyanna amarui, atha pana ne
     
    • Like
    Reactions: madboyxxx

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    465
    342
    63
    Mother got 05 TIA.

    බාල බෙහෙත් අරගෙන කෙලවුනා. පස්සේ grade A බෙහෙත් ලියලා දුන්නා Dr.Dilum Palliyaguru. දැන් හොඳයි
    Monada machan bala beheth? ape thathata beheth karanneth Dr. Dilum. mama nam gannema SPC ewa.

    I wish your father a speedy recovery.

    My advice is you need to consult a proper physiotherapist who knows stroke rehabilitation. U will need to learn the physiotherapy techniques yourself because Sri Lanka doesn't really have proper rehab centres.

    Ignore ayurveda. They only know how to massage. They will make the patient stand up and do their work but the arms and legs will be twisted and the patient will forever remain disabled.

    With proper rehab, patients can get back to normal. I have seen that in UK. I know someone who had two strokes, was in a coma, was in complete paralysis but recovered fully after 2 years. The man is now driving. This is what structured rehab can do.
    මේක තමා ඇත්තම කතාව. කට්ටිය රැල්ලට ආයුර්වේද කරන්න යනවා. පට්ටපල් බොරුවක්. Stroke එකකින් වෙන්නේ මොලේ ඇතුලේ යම් යම් චලනයන්ට අදාළ කොටස් වලට තාවකාලිකව blood supply එක නැති වෙන එක. එකෙන් වෙන්නේ මොලේ ඒ ඒ කොටස් වලට ඒවා wire වෙලා තියෙන අවයව වල චලනයන් කරන හැටි අමතක වෙන එක. ඒක ආපහු මතක් කරවන එක තමයි physiyo වලින් කරන්නේ. තෙල් ගාල මසාජ් කරනවා නම් තෙල් දාන්න ඕන මොලේ ඇතුලට. මොකද මොලේ ඇතුලෙනේ ප්‍රශ්නේ තියෙන්නේ.
    ------ Post added on Feb 25, 2025 at 2:36 PM
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,141
    1,091
    113
    මේකෙ
    තැන්ක්ස් මචන් මන් පොඩ්ඩක් හොයලා බලන්නම්. දැනට බලන්ගොඩ පැත්තේ ගමකුඹුර කියලා doctor කෙනෙක් ගෙන් ගන්නේ.
    අනිවාර්යෙන්ම පිසියෝ තෙරපි කරපං මචං හොඳ කෙනෙක්ගෙන්..වෙද මහත්තයල බෙහෙත් බොන්න දෙන අයත් ඉන්නවා..පුලුවන් තරම් බෙහෙත් බොන්න දෙන්නෙ නැති තෙල් ගාන්න විතරක් දෙන වෙද මහත්තයෙක් හොයාගන්න..සමහර ආයුර්වේද බෙහෙත් කාලයක් බොද්දි කේස් වෙනව අහල තියෙන විදියට..තාත්තට ඉක්මනට සනීප වේවා!!
     
    • Like
    Reactions: madboyxxx

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,641
    3,078
    113
    western medicine වලින් කරන්න බැරි දේවල් සින්හල වෙද කමේ තියෙනව. හැබැයි ඉතින් මුලින් වෙස්ටර්න් මෙඩිසින් නවත්තන්න එපා ගොනා වගේ.
    ඒක කරල ඒකට කරන්න බැරි හරියක් ආවොත්, එතකොට සින්හල වෙදෙක් හම්බෙයන්.
    ඒත් ඉතින් හරියට කෙනෙක් හොයාගන්න එක තමයි මේ කාලෙ අමාරු. ඔක්කොම වගේ ඉන්නෙ බොරු කාරයො.

    කොවිඩ් වැක්සීන් එකටත් ඒ වෙලේම ආවෙ නැත්තන් කාලයක් යනකොට එනව. වැක්සීන් ගැහුව අයට තමන්ගෙ ජීවිතේ කොයි මොහොතෙ හරි හාට් හෝ ප්‍රෙශර් හෝ එනවම තමයි. මම ඇන්ටි වැක්සර් නම් නෙමෙයි. මම සයන්ස් විශ්වාස කරන කෙනෙක්, ඒක නිසාම දන්නව කොවිඩ් වැක්සීන් එක මිනිස්සුන්ට කරපු හානිය. ඒ මිනිස්සුත් ඒක හිතල කලේ නෑ, ඒත් ඒක එහෙම තමයි. ඒත් කොවිඩ් වැක්සීන් එක එක්සෙප්ශන් එකක්, අනිවා එනව, ප්‍රෙශර්, හාට්, හන්දි වල අවුල්. බඩු ශුවර්.

    ආවාම බෙහෙත් වෙලාවට බීල ආතල් එකේ ඉදපල්ල.
     
    Last edited:

    අන්නේකයි මචං... වෙස්ටර්න් මෙඩිසීන්වලින් ඉස්සලම ජීවත් කරගන්න ඕනා..පස්සෙ තමා අනිත්වා,,
     
    • Like
    Reactions: madboyxxx

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,662
    4,553
    113
    Earth
    උබ ගෙවල් කොහෙද? මට ඩොකෙක්ගෙ නම්බර් එකක් දෙන්න පුලුවන් හැබැයි කුරුණෑගලිනුත් ගොඩක් ඇතුළට වෙන්න ඉන්නෙ.. ඉස්පිරිතාලෙන් කීවා ආය ඇවිදින්න බැරි වෙයි කියලා.. හැබැයි මේ ඩොක්ටර්ගෙන් බෙහෙත් අරන් හොඳ වෙලා අගේට හිටියා..අරන් යන්න පුලුවන්නම් නම්බර් එක දාන්නම්..හැබැයි හැම සතියෙම යන්න ඕනෙ..සින්හල බෙහෙත් නෙමෙයි. බටහිර ඒවා ඒත් ඒ ඩොක්ටර් stroke, අංශ භාග ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලම අත්දැකීම් ගොඩක් තියන කෙනෙක් හැම පැත්තෙන්ම මිනිස්සු එනවා.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,734
    1
    9,709
    113
    USA
    කොරෝනා වැක්සින් එකෙන් පස්සේ ලෙඩ වැඩී වගේම ලේසියෙන් හොද වෙන්නෙ නැ...
    -----------------------------------

    ඉක්මනින් තාත්තට සුව අතට හැරෙන්න ඕනේ....
    බුදුසරණයි..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,442
    3,001
    113
    මචංලා තාත්තාට stroke එකක් අවා හදිසියේම. Pressure වලට තියන පෙති බීලා නෑ කියලා තමා doctor කිව්වේ. වෙලාවට ගෙනියන්න වෙලත් නැහැ හොස්පිටල් එකට ගෙදර අයට. එක නිසා injection එක ගහ ගන්න බැරි වෙලා. CT scan එකේ තියනවා මොළේ blood clot එකක්. දැන් වම් කකුලයි අතයි පන නැහැ . කකුල නම් උස්සන්න පුළුවන් එත් දණහිස හරියට නමන්න බැහැ. අත නම් completely වැඩ නෑ වගේ . එත් ඒ අත රිදෙනවා කියනවා.

    hospital එකෙන් physiotherapy දීපු ඒවා කරනවා දැනට (lower limb, upper limb, speech) ඊට අමතරව ආයුර්වේද බෙහෙත් ගත්තා. මේ experience එක කාට හරි වෙලා තියනවා නම් පොඩි advice ටිකක් දෙනවද? ඉක්මණට සනීප කර ගන්න ඕනි 😓
    මචන් තත්තාට සනිප වෙන්න කියල ප්‍රර්තනා කරනවා
     
    • Like
    Reactions: madboyxxx

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    330
    273
    63
    Kandy
    උබ ගෙවල් කොහෙද? මට ඩොකෙක්ගෙ නම්බර් එකක් දෙන්න පුලුවන් හැබැයි කුරුණෑගලිනුත් ගොඩක් ඇතුළට වෙන්න ඉන්නෙ.. ඉස්පිරිතාලෙන් කීවා ආය ඇවිදින්න බැරි වෙයි කියලා.. හැබැයි මේ ඩොක්ටර්ගෙන් බෙහෙත් අරන් හොඳ වෙලා අගේට හිටියා..අරන් යන්න පුලුවන්නම් නම්බර් එක දාන්නම්..හැබැයි හැම සතියෙම යන්න ඕනෙ..සින්හල බෙහෙත් නෙමෙයි. බටහිර ඒවා ඒත් ඒ ඩොක්ටර් stroke, අංශ භාග ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලම අත්දැකීම් ගොඩක් තියන කෙනෙක් හැම පැත්තෙන්ම මිනිස්සු එනවා.
    එච්චර දුර යන්න අමාරුයි මචන්. මම ඉන්නේ Colombo. තාත්තා ඉන්නේ බලන්ගොඩ. දැනට physio කෙනෙක් ගෙදරට ගෙන්න ගෙන හරි කරන්න කියලා බැලුවේ. දැනට හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්නවා & මේ doctor ගාවින් බෙහෙත් ගන්නවා. දැන් වෙලා දවස් 3යි .
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,062
    797
    113
    මචංලා තාත්තාට stroke එකක් අවා හදිසියේම. Pressure වලට තියන පෙති බීලා නෑ කියලා තමා doctor කිව්වේ. වෙලාවට ගෙනියන්න වෙලත් නැහැ හොස්පිටල් එකට ගෙදර අයට. එක නිසා injection එක ගහ ගන්න බැරි වෙලා. CT scan එකේ තියනවා මොළේ blood clot එකක්. දැන් වම් කකුලයි අතයි පන නැහැ . කකුල නම් උස්සන්න පුළුවන් එත් දණහිස හරියට නමන්න බැහැ. අත නම් completely වැඩ නෑ වගේ . එත් ඒ අත රිදෙනවා කියනවා.

    hospital එකෙන් physiotherapy දීපු ඒවා කරනවා දැනට (lower limb, upper limb, speech) ඊට අමතරව ආයුර්වේද බෙහෙත් ගත්තා. මේ experience එක කාට හරි වෙලා තියනවා නම් පොඩි advice ටිකක් දෙනවද? ඉක්මණට සනීප කර ගන්න ඕනි 😓
    ape siya kenekta una. Wayasa wedi weddi recover wenna amarui. eyata 80+. So recover une ne. Oyage thththata 60 nisa recover wenna hoda chance ekak thiyenawa.
    Lokuma de mentally down yanawa patient. Hitha shakthimath karaganna oni. Puluwan nam government ayurweda hospital ekaka nawattanna. Navinna or Rajagiriya. They provide superbe treatment. Weda mahathtayekgen beheth gannawata wada loku effect ekak thiyenawa newettuwoth. Mokada eyala kema bima, excersise and treatment okkoma hodata karanawa. eka effective wedi. Good luck.
     
    Thank you ❤️
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,964
    3,785
    113
    ඉක්මන් සුවය පතමි
    ඉංග්‍රීසි බෙහෙත් වැඩේ ඉවර කරලා සිංහල බෙහෙත් කරන්න. 60 කියන්නේ ගොඩ එන්න පුළුවන් වයසක්. අපි දන්න කෙනෙක්ට 70 දි ගොඩ එන්න පුළුවන් උනා ඉංග්‍රීසි බෙහෙත්, ෆිසියෝ කරලා.
     
    • Like
    Reactions: madboyxxx