තාත්තාට stroke එකක් අවා 😓

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,327
    2,037
    113
    ඉක්මන් සුවය පතනවා :love: අපේ අම්මටත් තියෙනවා high blood pressure . මොනවද බං තාත්ත බොන බෙහෙත්?
     
    • Like
    Reactions: madboyxxx

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,465
    633
    113
    හාට් එකට ගන්න බෙහෙත් සතියක් නොබි ඉඳලා එක සැරේ බිව්වාම තාත්තටත් එහෙම කේස් එකක් ආවා. හැබැයි CT එකක් ගත්තට පස්සේ clot එක අයින් වෙලා කිව්වා. ඒ වුනත් recover වෙන්න මාසයකට වඩා ගියා neurologist කෙනෙක්ට පෙන්නුවේ . තාමත් කලින් හිටිය වගේ FIT එකක් නැහැ. අනෙත් ස්කෘන් ඔක්කෝම නෝර්මල් තියෙන්නේ
     
    • Sad
    Reactions: madboyxxx

    nkt

    Well-known member
  • Aug 11, 2015
    3,775
    3,744
    113
    machan kochchara kal d?
    asiri eke innaw Dr Thurul Attigala kiyala doctor knk stroke valatam inna, eya lagat geniyanna machan ape ammatath awa storke eken passeth pressure godak wadi vela thibba e dr thama hoda kale
     
    • Like
    Reactions: madboyxxx

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,599
    27,286
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ☹️මගේ යාළුවෙක්ගේ තාත්ත කෙනෙකුත් නැති වුනා ඔය වගේම stroke ඵකක් වෙලා ගිය සතියේ..ඵයත් ප්‍රෙශර් ඵකට බෙහෙත් බොන කෙනෙක්..ඵයාගේ නම් මොළයට ලේත් බැහැල නිසා තමා නැති වුනේ..ඕක ඵන්න කලින් පෙන්නනවා ඵක ඵක signs..ගොඩක් අය ගණන් ගන්නේ නෑ.අනික මේ රස්නේ කාලේ නිසා වයසක අය තවත් පරිස්සම් වෙන්න ඕන...ඉක්මන් සුව.


    ඩොක්ට රිෆ්සි තාම ඉන්නවද? මගේ අම්ම ලෙඩවෙලා ඉද්දි බෙහෙත් කරේ මෙයා. හරි හොඳ මනුස්සයා.☺️
     
    • Like
    Reactions: madboyxxx

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,225
    4,913
    113
    Samahara aya nam baka pandithai
    ගන්න ගන්න රිපෝට් එක නෝමල්. ඉතින් අපිත් එච්චර හිතුවේ නැහෑ. පස්සෙ තමා දන්නේ කොලොස්ටරෝල් නැතත් බෙහෙත් බොන එක හොඳයි කියලා. අදටත් කොලෝස්ටරෝල් නැහැ අම්මාගේ.
     
    • Like
    Reactions: madboyxxx

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,028
    824
    113
    Galle
    60යි මචන්.
    ඉක්මන් සුවය ලැබේවා... Dan karanna tiyena Elam de hodata physio karana eka thama machan. Koiwelawakawat thank karanna EPA.. කල්පනාව ටික ටික අඩුවෙන්න ගන්නවා ඉස්සරහට.. අපේ තාත්තා නම් ගොඩ ගියා.. ඇවිදලා කරලා ඉන්නවා ඒ උනාට ටිකක් කල්පනාව මදි.. අමතක වෙන එක වැඩි... තනියම tuk එක එළවද්දි එකපාරක් වැරදි පැත්තේ ගිහින් හොඳ නඩුවක් කෑවා.. වෙලාවට කොහේවත් හප්ප ගත්තේ නෑ...
     
    • Like
    Reactions: madboyxxx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,545
    87,955
    113
    මාමාට හොඳ උනා වරකපල ආයුර්වේදයෙන් බෙහෙත් කරේ.

    ඉක්මනින් සුව වේවා
     
    • Like
    Reactions: madboyxxx

    Nima98

    Active member
  • Aug 18, 2023
    101
    59
    28
    මචංලා තාත්තාට stroke එකක් අවා හදිසියේම. Pressure වලට තියන පෙති බීලා නෑ කියලා තමා doctor කිව්වේ. වෙලාවට ගෙනියන්න වෙලත් නැහැ හොස්පිටල් එකට ගෙදර අයට. එක නිසා injection එක ගහ ගන්න බැරි වෙලා. CT scan එකේ තියනවා මොළේ blood clot එකක්. දැන් වම් කකුලයි අතයි පන නැහැ . කකුල නම් උස්සන්න පුළුවන් එත් දණහිස හරියට නමන්න බැහැ. අත නම් completely වැඩ නෑ වගේ . එත් ඒ අත රිදෙනවා කියනවා.

    hospital එකෙන් physiotherapy දීපු ඒවා කරනවා දැනට (lower limb, upper limb, speech) ඊට අමතරව ආයුර්වේද බෙහෙත් ගත්තා. මේ experience එක කාට හරි වෙලා තියනවා නම් පොඩි advice ටිකක් දෙනවද? ඉක්මණට සනීප කර ගන්න ඕනි 😓
    ඉක්මන් සුව ❤️
     
    • Like
    Reactions: madboyxxx

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,790
    247
    83
    Earth
    Ape thaththatath okama thama una, dn 5 Years wage wenawa. Injection eka gahaganna bari una time ekata. Sinhala Weddu nm godak innawa hoda karanawa kiyala. Eth godak un horu. Physio karanna puluwannam (Ape thaththa kale na bn eya kamathi na kiyala) Godak durata goda danna puluwan. Oka unama godak manasikawa watenawa eka nisa physio karanna kamathi une na bn thaththa. Jeewithe hati ohomai kiyala atha arala damma.
    Adatath Hodin innawa eya eth Kakulai Athai 100% Hari giye na. Atha nam 80% wage hari giya, Eth kakula nm 60% wage thama goda danna puluwan une. Diabetis , Cholostrol welawata check karanna kiyapan. Tikak hoda una gaman samanya widiyata wada karanna ida deepan okkoma karala denna yannepa ubala eh manussaya adakata dala. Ehema unoth oka aye enna puluwan. Oka samanya deyak okath minissunta hadena ledak oita wada dewal minissunta wenawa kiyala hitha hadala eyawa normal karapan. Kaleth ekka manasika awla hari yay. 100% hoda una manussek mata thama hambela nam naha machan
    ape ammatat okama una den oka normal ledak wela heta oka apita hedennat puluwam suger pressure check karattama risk eka adui
     
    • Like
    Reactions: madboyxxx

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,790
    247
    83
    Earth
    මචංලා තාත්තාට stroke එකක් අවා හදිසියේම. Pressure වලට තියන පෙති බීලා නෑ කියලා තමා doctor කිව්වේ. වෙලාවට ගෙනියන්න වෙලත් නැහැ හොස්පිටල් එකට ගෙදර අයට. එක නිසා injection එක ගහ ගන්න බැරි වෙලා. CT scan එකේ තියනවා මොළේ blood clot එකක්. දැන් වම් කකුලයි අතයි පන නැහැ . කකුල නම් උස්සන්න පුළුවන් එත් දණහිස හරියට නමන්න බැහැ. අත නම් completely වැඩ නෑ වගේ . එත් ඒ අත රිදෙනවා කියනවා.

    hospital එකෙන් physiotherapy දීපු ඒවා කරනවා දැනට (lower limb, upper limb, speech) ඊට අමතරව ආයුර්වේද බෙහෙත් ගත්තා. මේ experience එක කාට හරි වෙලා තියනවා නම් පොඩි advice ටිකක් දෙනවද? ඉක්මණට සනීප කර ගන්න ඕනි 😓
    physiotherapy karana gaman thel sattuwak karanna puluwannam satiyatata dekaparakwat physiotherapy kenek gedarata gennala karanam hodai goda yai hebei kalayak yai puluwan taram eyage weda eyata karaganna arinna podi sup ekak dunnata kamak ne
     
    • Like
    Reactions: madboyxxx