Lady ඩොක්ටර් කෙනෙක් ගෙන් කලින් ගත්තේ.... Indian / Pak/Bangladesh එව්වා තමයි දුන්නේ.Monada machan bala beheth? ape thathata beheth karanneth Dr. Dilum. mama nam gannema SPC ewa.
There's a rehab centre in Digana and another one in Ragama. They are not very good at it. They expect bystanders to follow their instructions and rehab the patient.Thank you. Are there any rehabilitation centers in SL you can recommend?
බෙහෙත් ටික නම් එක දවසක් වත් වරද්දන්න නම් එපා. Pressure එක control කරගන්න doctor කෙනෙක් channel කරලම ගන්න.ඉක්මන් සුවය පතනවාඅපේ අම්මටත් තියෙනවා high blood pressure . මොනවද බං තාත්ත බොන බෙහෙත්?
දැන් දවස් 4ක් වගේ වෙලා මචන්.machan kochchara kal d?
asiri eke innaw Dr Thurul Attigala kiyala doctor knk stroke valatam inna, eya lagat geniyanna machan ape ammatath awa storke eken passeth pressure godak wadi vela thibba e dr thama hoda kale
එහෙම තමයි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ මචන්. wheelchair ගත්තේ නෑ. කකුල උස්සන්න පුළුවන් නිසා walking stick එකක් විතරක් අරන් දුන්නා. shape එකේ තනියම ඇවිදිනවා ගේ ඇතුලේ.physiotherapy karana gaman thel sattuwak karanna puluwannam satiyatata dekaparakwat physiotherapy kenek gedarata gennala karanam hodai goda yai hebei kalayak yai puluwan taram eyage weda eyata karaganna arinna podi sup ekak dunnata kamak ne
We've found a physiotherapist who visits the house. We'll give him a try.There's a rehab centre in Digana and another one in Ragama. They are not very good at it. They expect bystanders to follow their instructions and rehab the patient.
But that's only two options in SL I think.
What I can suggest is take the patient to one of the centers but learn all the techniques yourself. That's the best u can do in SL.
Rehab takes time and patience. Takes 1 to 2 years of regular therapy.
Just don't go to veda mahattayas.
Ayurweda karat natat physiotherapy walin kohomat tika kalekin wada karanwa . Brain eke wama wada nattam dakunen wame wada coordinate karala wada karannampatan gannwa. Sinhala behet karat natat eka wenawa . Physiotherapy tika hariyata karanna. E atiකලබල වෙන්න එපා Hospital එකෙන් බෙහෙත් අරගෙන ඉවර වෙලා හොඳ සිංහල වෙද මහත්තයෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න වැඩ කරන්නේ නැති අත් එහෙම ටික ටික වැඩ කරන්න පටන් ගන්නවා තෙල් බෙත් කරන කොට
සෑහෙන කාලයක් යනවා
අපේ නෑදෑයෙක් ට ඔහොම වෙලා නැගිටින්න බැරුව හිටියේ දැන් ඇවිදිනවා උත්සාහය උඩ තමා වැඩේ තියෙන්නේ