තාත්තාට stroke එකක් අවා 😓

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    මචංලා තාත්තාට stroke එකක් අවා හදිසියේම. Pressure වලට තියන පෙති බීලා නෑ කියලා තමා doctor කිව්වේ. වෙලාවට ගෙනියන්න වෙලත් නැහැ හොස්පිටල් එකට ගෙදර අයට. එක නිසා injection එක ගහ ගන්න බැරි වෙලා. CT scan එකේ තියනවා මොළේ blood clot එකක්. දැන් වම් කකුලයි අතයි පන නැහැ . කකුල නම් උස්සන්න පුළුවන් එත් දණහිස හරියට නමන්න බැහැ. අත නම් completely වැඩ නෑ වගේ . එත් ඒ අත රිදෙනවා කියනවා.

    hospital එකෙන් physiotherapy දීපු ඒවා කරනවා දැනට (lower limb, upper limb, speech) ඊට අමතරව ආයුර්වේද බෙහෙත් ගත්තා. මේ experience එක කාට හරි වෙලා තියනවා නම් පොඩි advice ටිකක් දෙනවද? ඉක්මණට සනීප කර ගන්න ඕනි 😓
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ

    කලබල වෙන්න එපා Hospital එකෙන් බෙහෙත් අරගෙන ඉවර වෙලා හොඳ සිංහල වෙද මහත්තයෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න වැඩ කරන්නේ නැති අත් එහෙම ටික ටික වැඩ කරන්න පටන් ගන්නවා තෙල් බෙත් කරන කොට
    සෑහෙන කාලයක් යනවා

    අපේ නෑදෑයෙක් ට ඔහොම වෙලා නැගිටින්න බැරුව හිටියේ දැන් ඇවිදිනවා උත්සාහය උඩ තමා වැඩේ තියෙන්නේ
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    GOV hospital da? un hariyata balanne na bn, puluwanm nm PVT penwanna. PHY hariyata karanna one.
    GOV තමා දැම්මේ. දැන් ආයුර්වේද පැත්තේ focus කරලා තියෙන්නේ ගොඩක් අය සනීප වෙනවා කියලා කියපු නිසා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ☹️මගේ යාළුවෙක්ගේ තාත්ත කෙනෙකුත් නැති වුනා ඔය වගේම stroke ඵකක් වෙලා ගිය සතියේ..ඵයත් ප්‍රෙශර් ඵකට බෙහෙත් බොන කෙනෙක්..ඵයාගේ නම් මොළයට ලේත් බැහැල නිසා තමා නැති වුනේ..ඕක ඵන්න කලින් පෙන්නනවා ඵක ඵක signs..ගොඩක් අය ගණන් ගන්නේ නෑ.අනික මේ රස්නේ කාලේ නිසා වයසක අය තවත් පරිස්සම් වෙන්න ඕන...ඉක්මන් සුව.

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Ape thaththatath okama thama una, dn 5 Years wage wenawa. Injection eka gahaganna bari una time ekata. Sinhala Weddu nm godak innawa hoda karanawa kiyala. Eth godak un horu. Physio karanna puluwannam (Ape thaththa kale na bn eya kamathi na kiyala) Godak durata goda danna puluwan. Oka unama godak manasikawa watenawa eka nisa physio karanna kamathi une na bn thaththa. Jeewithe hati ohomai kiyala atha arala damma.
    Adatath Hodin innawa eya eth Kakulai Athai 100% Hari giye na. Atha nam 80% wage hari giya, Eth kakula nm 60% wage thama goda danna puluwan une. Diabetis , Cholostrol welawata check karanna kiyapan. Tikak hoda una gaman samanya widiyata wada karanna ida deepan okkoma karala denna yannepa ubala eh manussaya adakata dala. Ehema unoth oka aye enna puluwan. Oka samanya deyak okath minissunta hadena ledak oita wada dewal minissunta wenawa kiyala hitha hadala eyawa normal karapan. Kaleth ekka manasika awla hari yay. 100% hoda una manussek mata thama hambela nam naha machan
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    කලබල වෙන්න එපා Hospital එකෙන් බෙහෙත් අරගෙන ඉවර වෙලා හොඳ සිංහල වෙද මහත්තයෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න වැඩ කරන්නේ නැති අත් එහෙම ටික ටික වැඩ කරන්න පටන් ගන්නවා තෙල් බෙත් කරන කොට
    සෑහෙන කාලයක් යනවා

    අපේ නෑදෑයෙක් ට ඔහොම වෙලා නැගිටින්න බැරුව හිටියේ දැන් ඇවිදිනවා උත්සාහය උඩ තමා වැඩේ තියෙන්නේ
    ඔව් මචන් තාත්තා ෆුල් ට්‍රයි එක දෙනවා recover වෙන්න. තනියම ඇවිදිනවා walking stick එකක් අරන් ශේප් එකේ. දැන් දවස් 3ක් වගේ සීන් එක වෙලා.

    ඉක්මන් සුව පතමි.
    තාත්තා ඇඟ වෙහෙසලා වැඩකරපු කෙනෙක්ද?
    දවසේ වැඩි කාලයක් එක තැන ඉඳගෙන හිටපු කෙනෙක්ද?
    ඇඟ වෙහෙසලා වැඩ කරා මචන්.
    ------ Post added on Feb 25, 2025 at 12:33 PM
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මගෙ අක්කට ආවා මචං..2023 ආවෙ.. එයාගෙනම් මොලේ වෙසල් එකක් පුපුරලා ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තිබ්බෙ.. ගොඩගන්න බෑ කියලමයි හොස්පිටල් එකෙන් කිව්වෙ.. පස්සෙ ඉක්මනට ඩොක්ටර් යොහාන් කෝරලගේ කන්ටැක්ට් කරගන්න පුලුවන් උනා.. ඩොක්ටර්ට පින් සිද්ද වෙන්න අක්කගෙ ජීවිතේ බේරුනා,, මාස තුනක් විතර හොස්පිටල් හිටියා.. මාසයක් වගේම හිටියෙ ඉතින් ඩෙඩ් වගේ.. පණ තියෙන එක විතරයි.. ඊට පස්සෙ රිකවර් වෙන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ. අවුරුද්දකට විතර පස්සෙ ආයුර්වේද බෙහෙත්වලට ගියා ඩොක්ටර්ගෙනුත් අහලා..මාතර පාතගම වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්නෙ..ලොකු රිකවරි එකක් උනා ඒකෙන්..දැන් ගොඩක් දුරට හොඳයි.. තනියම ඇවිඳගන්න එක තමා අමාරු තාම..ඒකත් එක කකුලක අවුලක් තියෙන්නෙ,,මම සාමාන්‍යෙන් දොස්තරල රෙකමන්ඩ් කරන්නෙ නෑ..මොකද එකම දොස්තර කීප දෙනෙක්ට එක එක විදියට එක්ස්පීරියන්ස් වෙන්නෙ..උඹට පුලුවන්නම් පාතගම වෙද මහත්තයව බලන්න පොඩ්ඩක්.මම මගේ අත්දැකීමෙන් කිව්වෙ.අපෙ අක්කට සෑහෙන්න හොඳයි දැන්..