කවුරු උනත් හෙල්ප් කරන්නෝ

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කවුරු උනත් හෙල්ප් කරන්නෝ


    මේකට මොකද කරන්නෙ ෆෝමැට් කරන්නෙ නැතුව කරන්න පුලුවන් දෙයක් කියන්න :(
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Oka Nitharama venawada ? 1 paraida une....
    Oya wena user account 1ka ka mokak hari save nokarapu document ekak wage ekak thiyenawada balanna....
    Ehema nathnam task manager 1e wena user la active da balanna...
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සාමන්‍යයෙන් ඔක වෙන්නෙ log off වෙන්නෙ නෑතුව logon screen එකෙ ඉදලා shut down/restart කරන්න ගියාම තමයි,එහෙමත් නෑත්තන්pc එක network කරලා තියෙනවනම් එතකොටත් ඔය msg එක එනවා.එක ගණන් ගන්න දෙයක් නෙවෙයි.හෑබෑයි එහෙම නෑතුව වෙනවා නම් ලෙඩක් තියෙනව බන්
    :):):confused::confused::confused: