කවුරු-මොනව-කිවුවත්-මම-හොඳ-ළමයෙක්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීලා වඳින්නම්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීලා වඳින්නම්
පොත් ටික ගන්නම් පාසල් යන්නම්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
මම හොන්ද ළමයෙක් නරක ළමයෙක් නෙමෙයි
උදේ පාන්දර 6ට ගැගිටින්නේ
නාලා කරලා ඊට පස්සෙ වැඩට යන්නේ
බස් එකේ යනකොට කෙලෙක් හිටියත් මට වැඩක් නෑ
කොන්ද ඉතුරු නොදී යද්දී රන්ඩු කරන්නෑ
මගේ කෙල්ලට මම ගොඩාක් ආදරෙයි
එය නැතුව බෑ එයා මගේ ජීවිතේ
වහින වෙලාවට මම නම් අර නිල් ෆිල්ම් බලන්නෑ
ඉන්ටනෙට් නෑ fb account එකකුත් නෑ
කැස්ස වැඩි උනාට මම නම් cough syrup බොන්නෑ
ඇඟේ අමාරු තිබුනත් මං මසාජ් වලට යන්නෑ
පාට පිරුනු ලෝකයක් අමුතුම ආලෝකයක්
මේ ලෝකේ ජරා වැඩ කරන්න ඕනෙද?
රැප් සින්දු අහන්න ඔනෙද?
කෑලි ටෝක් කරන්න ඕනෙද..?
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීලා වඳින්නම්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීලා වඳින්නම්
පොත් ටික ගන්නම් පාසල් යන්නම්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීලා වඳින්නම්

කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීලා වඳින්නම්
පොත් ටික ගන්නම් පාසල් යන්නම්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්

මම හොන්ද ළමයෙක් නරක ළමයෙක් නෙමෙයි
උදේ පාන්දර 6ට ගැගිටින්නේ

නාලා කරලා ඊට පස්සෙ වැඩට යන්නේ
බස් එකේ යනකොට කෙලෙක් හිටියත් මට වැඩක් නෑ

කොන්ද ඉතුරු නොදී යද්දී රන්ඩු කරන්නෑ
මගේ කෙල්ලට මම ගොඩාක් ආදරෙයි

එය නැතුව බෑ එයා මගේ ජීවිතේ
වහින වෙලාවට මම නම් අර නිල් ෆිල්ම් බලන්නෑ

ඉන්ටනෙට් නෑ fb account එකකුත් නෑ

කැස්ස වැඩි උනාට මම නම් cough syrup බොන්නෑ
ඇඟේ අමාරු තිබුනත් මං මසාජ් වලට යන්නෑ
පාට පිරුනු ලෝකයක් අමුතුම ආලෝකයක්
මේ ලෝකේ ජරා වැඩ කරන්න ඕනෙද?
රැප් සින්දු අහන්න ඔනෙද?
කෑලි ටෝක් කරන්න ඕනෙද..?
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීලා වඳින්නම්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීලා වඳින්නම්
පොත් ටික ගන්නම් පාසල් යන්නම්
කවුරු මොනව කිවුවත් මම හොඳ ළමයෙක්



