කසනවා කසනවා help

So sad

Member
Sep 7, 2015
2
1
0
මචං ලොකු case 1ක් joke 1ට ගන්න එපා . මේක මට ලොකු මානසික වදයක් මචං.

ලගදි ඉදන් මගේ ලිංගික අවයවය ටිකක් කසනවා , නමුත් මුකුත් තුවාල නැ මචං පස්සේ බිරිදයි මමයි ලිංගිකව හැසුරුණාම එයාගෙත් කහනවලු . මචං මම බඩු ගහලා නැ මචං . office wash රූම් 1 පාවිච්චිකරනවා . අනේ දන්න අය හෙල්ප් කරන්න . මට බයයි මචං
 
  • Like
Reactions: **cut

So sad

Member
Sep 7, 2015
2
1
0
මචං එලියට පෙන්නේ නැ

DOC ගාවට යන්න ලැජ්ජයි මචං
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    germ case ekakda danne na ban.. doc gawata yana eka thama hoda.. thawa hodata adum pirisidu kara ganin..
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අයියෙ ඔය වෛරස් ආසාදනයක්. Genital Warts කියලා කියන්නෙ. ඔයා අක්කා එක්ක සෙක්ස් කරන්න එපා බෙහෙත් ගන්නකන්. නැත්තං අක්කටත් හැදෙයි. අනිත් දේ පිළිකා එනවා ගෑනු අයට ඔය වෛරස් එක තියෙන අය එක්ක සෙක්ස් කලාම. ඉක්මනට බෙහෙත් ගන්න අයියෙ. :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මචං එලියට පෙන්නේ නැ

    DOC ගාවට යන්න ලැජ්ජයි මචං
    අපෝ ඇයි අයියෙ ඒ
    අපිට ආයෙම එයාලව මුනගැහෙන්නෙ නැනෙ
    ඒ නිසා ලැජ්ජා වෙන්න එපා :D
    අයියට මෙඩිකල් ටෙස්ට් නම් කරන්න බැරිwයි :rofl:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අයියෙ ඔය වෛරස් ආසාදනයක්. Genital Warts කියලා කියන්නෙ. ඔයා අක්කා එක්ක සෙක්ස් කරන්න එපා බෙහෙත් ගන්නකන්. නැත්තං අක්කටත් හැදෙයි. අනිත් දේ පිළිකා එනවා ගෑනු අයට ඔය වෛරස් එක තියෙන අය එක්ක සෙක්ස් කලාම. ඉක්මනට බෙහෙත් ගන්න අයියෙ. :yes:
    මේ හුකන්න අක්කට ලෙඩේ දීල ඉවර වෙලා තමයි මෙතන ත්‍රෙඩ් එක දාල තියෙන්නේ..:baffled:
     
    • Like
    Reactions: Sachira123

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේ හුකන්න අක්කට ලෙඩේ දීල ඉවර වෙලා තමයි මෙතන ත්‍රෙඩ් එක දාල තියෙන්නේ..:baffled:
    ඒකනේ අයියෙ.
    ඕක ටිකක් දරුණු වෛරස් එකක්.
    මස්දලු වැවෙනවා බෙහෙත් නොගත්තොත්
    ඒපාර පස්න වැඩියි.

    අයියෙ ඔයා අක්කා එක්ක සෙක්ස් කලා කියලා ඩොක්ටර්ට කියන්න :yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඒකනේ අයියෙ.
    ඕක ටිකක් දරුණු වෛරස් එකක්.
    මස්දලු වැවෙනවා බෙහෙත් නොගත්තොත්
    ඒපාර පස්න වැඩියි.

    අයියෙ ඔයා අක්කා එක්ක සෙක්ස් කලා කියලා ඩොක්ටර්ට කියන්න :yes:
    මන් හිතන්නේ නෑ මු අක්ක එක්ක කොලා කියල ඩොකාට කියයි කියල..මුට ලෙඩේ කියන්නවත් ඩොකා ගාවට යන්න ලජ්ජයිලු..එහෙව් එකේ මු කටක් ඇරලා ඩොකාට ඕක කියයි කියල හිතන්න බෑ..
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මන් හිතන්නේ නෑ මු අක්ක එක්ක කොලා කියල ඩොකාට කියයි කියල..මුට ලෙඩේ කියන්නවත් ඩොකා ගාවට යන්න ලජ්ජයිලු..එහෙව් එකේ මු කටක් ඇරලා ඩොකාට ඕක කියයි කියල හිතන්න බෑ..
    අපෝ ඕකට බේත් ගන්න වෙනවා නැත්තං විනාසයි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තමන්ගේ ලෙඩකට බෙහෙත් ගන්න මොකටද බං ලජ්ජා වෙන්නේ... අනික ගෑනුන්ගේ වගේ නෙවිනේ, පිරිමින්ගේ අවයව තියෙන්නේ එළියේ... උඹ සෙක්ස් කරලා ඉවර වෙලා හෝදන්නේ නැතිවද ඉන්නේ... නිකමට හිතපන් අද බෙහෙත් නොගෙන, සදහටම ඔහොම ඉන්න උනොතින් මොකෝ කරන්නේ, පවුල කැමති වෙයිද අකමැත්තෙන් කස කස ඉන්න... පිරිමි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්... නැත්නම් මෝල කෙලින් වෙලා විකාරයක් වෙයි.... පුළුවන් නම් පවුලත් එක්කන් ගිහින් එකිවත් පෙන්වපන්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක දාපු අයිය නෑනේ :baffled:

    අයියා අත් කාචයක් තියාගෙන ඒ අතට මේ අතට හරවා හරවා ලෙඩේ හොයනවලු කසනවලු, එක විකාරයක්ලු... තව ටිකකින් ත්‍රෙඩ් එකක් දාවි කසල කසල ගැලවිලා අතට ආව කියල...
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අයියා අත් කාචයක් තියාගෙන ඒ අතට මේ අතට හරවා හරවා ලෙඩේ හොයනවලු කසනවලු, එක විකාරයක්ලු... තව ටිකකින් ත්‍රෙඩ් එකක් දාවි කසල කසල ගැලවිලා අතට ආව කියල...
    :lol::lol::lol:
    ඒ උනාට ඒක දරුණු ලෙඩක් අයියෙ.
    මස් දලු එනවා
    අක්කටත් හැදුනොත් මාර ප්‍රශ්නයක් වෙන්නෙ
    පිරිමි අය වගේ නෙමෙයිනේ

    අයියා මේ පිංතූර බලන්නකො කොච්චර දරුණුද කියල තේරෙයි ඔයාටත්

    https://www.google.com/search?q=Gen...ChMIvc24g7nkxwIV0R-OCh1X6QWO&biw=1600&bih=791