කසනවා යාලුවනේ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඕක ගනින්.. මගෙ එක පාරක් කහලා මන් ඩොකාට කිව්වා පොර ඕක ලියල දුන්නෙ ගන්න කියලා, එක පාරින් හොද උනා.
    උබ හැබැYඉ මේ දවස්වල ඇඳ්අපු ජොක්කු එහෙම අයින් කරපන් මොකද ඒව ආය ඇන්දොත් ආය කහන්න ගන්න පුලුවන් ඒවගෙන් ඒ බැක්ටීරියාව හරි මොකඛරි කහන්න හේතු උන එක ආය උබේ ඉකිලිවල ගෑවෙන්න පුලුවන්.
    අලුත් ජොක්කු ගනින්.

    Screenshot 2024-08-21 at 20.46.56.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    IMG_5920.png

    මේක ගාපන් ගොඩ තමා. හැබැයි ගෑව ගමන් දැවිල්ල ගන්නවා විනාඩි 3ක් 4ක් විතර ඉන්න බැරිවෙන්න ඊටපස්සෙ ආය දන්නෙ නෑ පොඩ්ඩක්වත්. අර දැවිල්ල ඉවසන් ඉන්න පුලුවන්නම් මේක හොදටම හොදයි. ෆන්ගස් නිසා ආව කලු පාට කැලලත් පිච්චිලා වගේ මැකිලම යනවා දිගට ගානකොට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ලංකට් අදින්නැතුව ඉදපං
    හොද වෙනකං

    බේබි සබං ගාපං, අනිත් සබං සැර වැඩියි

    මටනං හොද වුණෙ Beclomin කියන බෙහෙතට
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    කෙල්ලගෙ පුකට ඇගිලි ගහන අතරතුරේ කැසිල්ලක් ඇවිල්ල කැසුව නේ...
     
    • Haha
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    ලංකට් අදින්නැතුව ඉදපං
    හොද වෙනකං

    බේබි සබං ගාපං, අනිත් සබං සැර වැඩියි

    මටනං හොද වුණෙ Beclomin කියන බෙහෙතට
    meka hondai thattam kasaddi ganna.

    කිඹුල්ලු අල්ලන්න කුඩුවක් අටවන්න ඇලේ බැහැපු වෙලාවේ මගේ කකුලේ නියපොතු අස්සට දිලීරයක් ගිහිල්ල නියපොතු සවුත්තු වුනා. පස්සේ ඩොකා කිව්වා beclomin lotion එක දාන්න කියල නියපොතු අස්සට නිදාගන්න කලින්. ඒකෙන් තමා හොඳ වුනේ. තාම දානවා හැබැයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    meka hondai thattam kasaddi ganna.

    කිඹුල්ලු අල්ලන්න කුඩුවක් අටවන්න ඇලේ බැහැපු වෙලාවේ මගේ කකුලේ නියපොතු අස්සට දිලීරයක් ගිහිල්ල නියපොතු සවුත්තු වුනා. පස්සේ ඩොකා කිව්වා beclomin lotion එක දාන්න කියල නියපොතු අස්සට නිදාගන්න කලින්. ඒකෙන් තමා හොඳ වුනේ. තාම දානවා හැබැයි.
    මෙයා මාර පොරක්නේ. අනිත් කට්ටිය හාවෝ මීමින්නො අල්ලද්දි මෙයා කෙලින්ම අල්ලන්න කිඹුල්ලෝ :shocked:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    මෙයා මාර පොරක්නේ. අනිත් කට්ටිය හාවෝ මීමින්නො අල්ලද්දි මෙයා කෙලින්ම අල්ලන්න කිඹුල්ලෝ :shocked:
    වනජීවී එකෙන් කුඩුවක් ගෙනාවා ඇලට දාන්න. ඒක දාන්න බැස්සේ.
     
    • Like
    Reactions: NRTG and jamiezue

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    beclomethasone ගාන්න එපා යකුනේ. first line treatment එකක් නෙමේ. candid B ගාන්න එපා

    පලවෙනිම පියවර miconazole. මේකෙ හොදම එකකට තිබ්බෙ micogel ඒත් ඒක දැන් එන්නෙ නෑ.

    jISshM9.jpeg

    ඊට පස්සෙ fungitop එක හොදටම හොදයි. ඒත් ඒකත් හොයාගන්න අමාරුයි. බඩු නෑ කොහෙවත් ඒ නිසා mycotin, mycoson, miken, emzole මේ ඕනෙ එකක් අවුලක් නෑ ගනන් ඔක්කොම Rs.300 ට අඩුයි. miconazole තියෙන එකක් ගන්න. මේකෙ original එක තමා daktarin cream. පුලුවන් නම් ඒක ගන්න හැබැයි පට්ට ගනන්. Rs. 1389. ආයිත් ඉතින් එකෙන්ම හොද වෙනවා.

    cHDHsyf.png

    මේක දවසට දෙපාරක් උදේ රෑ බේබි සබන් වලින් හෝදල හොදට තෙත අයින් කරල ගාන්න. අඩුම දවස් 5ක් හෝ 7ක් ගාන්න. එක දවසක් ගාද්දිම හොද වෙනව. එතකොට ගාන එක නැවැත්තුවොත් ෆන්ගස් එක නැතිවෙලා යන්නෙම නෑ, අඩපන වෙනව විතරයි ආයිත් ටික දවසකින් කලින්ට වඩා strong වෙලා එනව. ඒ නිසා කසන එක නැති උනත් අඩුම දවස් 5ක් ගාන්න. එක එක ජාති උලපුහාම හරියට treatment කරන්නෙ නැති උනාම miconazole වලට අහන්නෙ නැති වෙනව.

    ඔන්න එයාල ගන්න clotrimazole තියෙන එකක්. candid එක හොදයි. canison,candazole, derzole, හැබැයි B ගන්න එපා.
    ඒත් අහන්නෙ නැත්නම් ගන්න terbinafine තියෙන එකක්. terbiderm, terbinaforce, terbinox,
    ඒකටත් අහන්නෙ නැති අයට තව අනිත්ම තුරුම්පුවක් තියෙනව. ඒක පස්සෙ කියන්නම්

    beclomin, enderm gm, gentacort mf , mycoral මේව ගාන්න එපා. මේවටත් එක පාරින්ම හොදවෙනව. side effects වැඩී. sensitive area එකකට මේව ගාන්නෙ නෑ.
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android

    Meyka hodada machang... meyka thamai gaanne.

    1724267099744.jpeg
     
    • Like
    Reactions: NRTG