[email protected] වගේ ඊමේල් එකක් හදාගන්න ක්රමයක් තියේද මචන්ලා.ඇත්තටම function වෙන්න ඕන නැතිනම් තියෙන ඊමේල් එකකට ඉන්කමින් ඊමේල් ඩයිවට් උනත් කමක් නෑ.
domain eka araganna. eken mail eka hadaganna puluwan.
oyata hadapu mail eken mail yawanna ona nam poddak setup karaganna thiyenawa. (free options gena nam mama wadiya danne naa mama. )
mail receive karanna witharak nam mail eka forward karaganna puluwan Free ly domain registrar harahama. namesilo eke ehema option eka thiyenawa
තැන්ක්ස්.domain eka araganna. eken mail eka hadaganna puluwan.
oyata hadapu mail eken mail yawanna ona nam poddak setup karaganna thiyenawa. (free options gena nam mama wadiya danne naa mama. )
mail receive karanna witharak nam mail eka forward karaganna puluwan Free ly domain registrar harahama. namesilo eke ehema option eka thiyenawa
Forget it....තැන්ක්ස්.
එච්චර වැඩක් නම් තාම කරලා නෑ. ඇත්ත කතාව මේකයි මචන්ලා. මම higher education ප්රෝග්රෑම් එකකට ඇප්ලයි කලා. මගේ කලින් එඩුකේෂන් සුපවයිස දැන් රිටය වෙලා. එනිසා රෙකමෙන්ඩේෂන් ලෙටර් එක දැන් ඉන්න එකාගෙන් ගන්න වෙලා. දැන් ඉන්න එකා මාත් එක්ක කිසි වැඩක් කරලා නෑ.ඒ මදිවාට ඌ කලින් එකත් එක්ක පට්ට තරහයි. ඒ නිසා මට හොඳ දෙයක් සෙට් වෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ .උගෙන් කලින් සැරේක රෙකමෙන්ඩේෂන් ඉල්ලුවම පට්ට චාටර් එකක් යවල බව තේරුණා(ඇත්තටම කන්ෆම්). ඒ වැඩෙත් හරිගියේ නෑ. මේ සැරේ ඌ යවන රෙකමෙන්ඩේෂන් එක කොයිවගේද කියල බලාගන්න ඕන. රිසිවින්ග් ප්රෝෆා ගේ ඊමේල් එක එක්ක CC වෙන්න වෙන ඉනසටිටියුට් එකක කෙනෙක් ගේ වගේ නමක් දාල මටත් කොපියක් ගෙන්නගන්න ඕන. ඌ මෙදාසරෙත් අන්නන්න අවොත් තව පොරක්ගෙන් එකක් යවනවා.
තැන්ක්ස්.

email.... Try to sort any issues out amicably. I don;t know the circumstances. Probably you should have obtained a reference before the former supervisor retired.You mean the email or the PhD opportunity..
No machang I’m not doing that. It’s as for a different supervisor in a different institution all together. This will go as a separate recommendation request for a program I’m not willing to enrol. Because I know the guy he will send the same letter for both requests. I was offered a good opportunity as a full scholarship. This guy sent a shit recommendation for me and forced his student to apply for the same. A third class man full of jealousy. His student was a friend of mine. She knew she is not going to get that at all and she didn’t have a big interest from the beginning. She told me what her supervisor did.too risky neda? mail eke CC eka dakinawane receive karana profa, lagin yana domain ekak aran karanna puluwan ithin. your choice! BCC karoth puluwan, eth ithin ehema daida dekatama?
මෙන්න දෙය්යෙක්. පොඩ්ඩක් ඉන්න මම වැඩේ කරන්නම්.පොඩි දෙයයි කරන්න තියෙන්නේ
මෙන්න මේ site එකෙන් co.uk domain එකක් free ගන්න පුලුවන්
https://www.names.co.uk/domain-names
ඊටපස්සේ ඔයා කැමති නම් මං ඒකට mail එක හදලා දෙන්නම්