කස්ටම් ක්ලියර් ....

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    කස්ටම් ක්ලියර් ....

    කවුර්ත් නැද්ද බන් සෙන්ට්‍රල් මේල් එක්ස්චේන්ග් එකේ වැඩ කරන කෙනෙක්

    මගේ DRONE එකක් තියෙනවා කිලියර් කර ගන්න

    නැත්නම් ටිඅර්සි ගිහින් එතනින් ආරක්ෂාක අමාත්යන්ශේ යවල හෙන කාලයක් යනවා වැඩේට

    අඩුම සති 3 යනවා කිව්වා ආරක්ෂක අමාත්යන්ස්හෙට ගිහින් එතනින් අප්රූව් වෙලා එන්න

    දන්නා කෙනෙක් උදව්වක් දෙන්නකෝ :love::love:

    ගානක් ගියත් කමක් නැ
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබලා මේකේ උදේ ඉදං රෑ වෙනකං කතා කරන්නේ රට දුෂිතයි, මේක හදන්න ඕනි කියලා නේද?
    එහෙම කියන උබලම ඇයි පගාව දීලා වැඩ කරගන්න හදන්නේ සල්ගාදු? :baffled:
     
    • Like
    Reactions: chathuranirmal

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    උබලා මේකේ උදේ ඉදං රෑ වෙනකං කතා කරන්නේ රට දුෂිතයි, මේක හදන්න ඕනි කියලා නේද?
    එහෙම කියන උබලම ඇයි පගාව දීලා වැඩ කරගන්න හදන්නේ සල්ගාදු? :baffled:

    මේ හුකා ගන්න එපා රයිට් නෙක්ස්ට් ප්ලීස් :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    රෝසි ආච්චි;23696630 said:
    mage ekakuth hira wela wage ban ems eke :( thawama letter ekak wath awe na habai

    ලෙටර් එක එන්නත් ගියා සති 3 වගේ
    දැන් TRC ගන්නත් යයි සති 3 වගේ
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar16167_1.gif
    avatar16167_1.gif
    avatar16167_1.gif
    avatar16167_1.gif
    avatar16167_1.gif
    avatar16167_1.gif
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,066
    3,897
    113
    rosa pata form eka awada? awa nam kelinma palayan ethenta. ems neweyi nam uda thattuwata yanna wenne. ethana poddak wadi wela hitapan. clerk kenek awith ahayi mokada kiyala. ethakota kathawa kiyapan oota hemin. wade kereyi. baya wenna epa.
    habayi illana gaanama denna epaa. katha karala adu kara ganin.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    rosa pata form eka awada? awa nam kelinma palayan ethenta. ems neweyi nam uda thattuwata yanna wenne. ethana poddak wadi wela hitapan. clerk kenek awith ahayi mokada kiyala. ethakota kathawa kiyapan oota hemin. wade kereyi. baya wenna epa.
    habayi illana gaanama denna epaa. katha karala adu kara ganin.

    ඔව්ව ඔක්කොම කලා බන්
    දැන් ඉස්සර වගේ නෙමෙ අංක දීල පිළිවෙලට වැඩේ යනවා
    පාගා ගන්න එවුන් නැ වගේ
    ඔතන පියන් කෙනෙක් හිටිය නම් ඇති වැඩේට