කස්ටම් ක්ලියර් ....

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
උබලා මේකේ උදේ ඉදං රෑ වෙනකං කතා කරන්නේ රට දුෂිතයි, මේක හදන්න ඕනි කියලා නේද?
එහෙම කියන උබලම ඇයි පගාව දීලා වැඩ කරගන්න හදන්නේ සල්ගාදු? :baffled:


:eek::eek::eek:
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    මචන් සද්දයක් නැත්තේ ඇයි?
    අපිටත් දැනගන්න ද්රෝන් එකේ විස්තරයක් වත් දාන්න,
    ගොඩක් උඩ යනවද ඒක? 10M වලට වඩා වගේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    මචන් සද්දයක් නැත්තේ ඇයි?
    අපිටත් දැනගන්න ද්රෝන් එකේ විස්තරයක් වත් දාන්න,
    ගොඩක් උඩ යනවද ඒක? 10M වලට වඩා වගේ.

    ගත්තේ නැ යකොව්
    කොහොම උඩ යවන්නද ?:angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩක් නැ මේක උඩට දාල මට එපා වෙලා දැන් ද්රෝන්ස් :angry:

    ඇයි යකෝ.. දැන් උඹ ඕක ගන්න කස්ටම් එකේ එකෙක්ටත් ඇරිය කිව්ව නේද උගේ ස්ථාන මාරු කරලා :lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් මෙයා ගැන වැඩිය දන්නේ නැහැ, ඒක නෙමෙයි ඔයා කවුද?:dull:

    ආආඅ මම EK KILLER නමේම තියෙනවනේ.... :):) අඳුරගන්න ලැබීම සතුටක් :)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    ආආඅ මම EK KILLER නමේම තියෙනවනේ.... :):) අඳුරගන්න ලැබීම සතුටක් :)

    හානේ කිලර් අයියා, අනේ අදුරගන්න බැරි උනා මට එක පාරට. ඔයා නේද අර සෝමේ මාමලාගේ ගෙදරට ගල් ගහල අහු උනේ?:(:(:(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හානේ කිලර් අයියා, අනේ අදුරගන්න බැරි උනා මට එක පාරට. ඔයා නේද අර සෝමේ මාමලාගේ ගෙදරට ගල් ගහල අහු උනේ?:(:(:(

    ඔව්... මම ගල් ගහනකොට ජනේලේ කුරු අස්සෙන් සෝමේ බලන් ඉඳල..... :(:( තාප්පෙන් එබිලා බලන් හිටපු සෙඩා කිව්වේ... :(:(
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    ඔව්... මම ගල් ගහනකොට ජනේලේ කුරු අස්සෙන් සෝමේ බලන් ඉඳල..... :(:( තාප්පෙන් එබිලා බලන් හිටපු සෙඩා කිව්වේ... :(:(

    බොරු බොරු ඕකගේ, සොමේත් එක්ක ඇදේ ඉන්න ඇත්තේ, තාප්පෙන් බලන් හිටිය කියන්න ඇත්තේ ලජ්ජාවට.:lol::lol::lol: